spot_img
spot_img

Lockup (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරගෙන ආවේ දමිල චිත්‍රපටියක්. Taana,RK Nagar,Sixer,Chennai 600028 II වගේ ලස්සන චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන Vaibhav Reddy තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,කොරෝනා නිසා චිත්‍රපටි ශාලාවල නිකුත් නොවී කෙලින්ම DIgital නිකුත් උන තවත් චිත්‍රපටියක් විදියට මේක අදුන්වන්න පුලුවන්,2020 අගෝස්තු 14 වන දින ZEE5 හරහා නිකුත් කරපු මේ චිත්‍රපටිය Imdb 7.1 අක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා දැනට,

ඉතින් මේ කතාව පටන් ගන්නේ වසන්ත්ගෙන්,වසන්ත් කියන්නේ SI කෙනෙක් විදියට උසස් වීමක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පොලිස් නිලධාරියෙක්,ඉතින් පොඩිම හරි කළු පැල්ලමක් එකතු උනොත් එයාගේ ඒ උසස් වීම ලැබෙන්නෙ නෑ,එහෙම ඉන්න අතරේ තමයි වසන්ත්ගේ ඉහල නිලධාරියා නිසා එයා මිනීමරුමකට අහුවෙනවා,සාක්ෂි සියල්ලම තියෙන්නෙ වසන්ත්ට විරුද්ධව..ඉතින් වසන්ත්ගේ ඉදිරි අනාගතය කොහොම එකක් වෙයිද කියල අරගෙන බලන්න Lock Up…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Lockup (2020) සිංහල උපසිරැසි” LOCKUP.(2020).Sinhala.Subtitle.rar – Downloaded 5949 times – 38 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram