spot_img
spot_img

Loki (2021) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ඔයාල බලාගෙන හිටපු කතා මාලාවක දෙවනි කොටසත් අද අරගෙන එනවා..ඉතින් පලවෙනි කොටසට 2000කට ආසන්න ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ලැබිල තියෙන එකෙන්ම හිතාගන්න පුලුවන්,ඔයාල කොච්චර බලාගෙන ඉන්නවද කියල මේ කතාමාලාව නරබන්න..ඉතින් ඔන්න අද ඔයාලට එහි දෙවනි කොටස අද නරබන්න පුලුවන්..

ඉතින් කලින් කතාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් උනානෙ ලොකී කොහොමද කාල පාලකයන්ගේ සිරකරුවෙක් වෙන්නේ කියල,ඒ වගේම ලොකීට ඒකෙන් බේරෙන්න ක්‍රමයක් හම්බවෙනව,ඒ තමයි එයා වගේම ඉන්න තවත් සුපිරි ප්‍රභේදයක් අල්ලගන්න උදව් කරන එකෙන්..ඉතින් මේ සුපිරි ප්‍රභේදකයා මේ වෙද්දී තවත් මිනීමැරුම් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ..ඉතින් අද කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන් ලොකී හොයාගන්නවා ක්‍රමයක් මේ සුපිරි ප්‍රභේදය කොහොමද කිසිම සාක්ෂියක් නැතිව පැනගන්නේ වගෙම එයා දැන් කොතනද ඉන්නේ කියලත්..ඉතින් අද කොටසත් අරගෙන බලන්න කියල ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා..එහෙනම් ඊලට කොටසේ ඉදන් කතාමාලාව ඉවර වෙනකම්ම  හිමාෂ් මල්ලි ඔයාලට අරගෙන එයි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Loki E02 (2021) සිංහල උපසිරැසි” Loki.E02.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4883 times – 650 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පහුගිය කොටස් වල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram