More

    Love Aaj Kal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වීර් කියන්නේ අමුතුම කොල්ලෙක්,එයාටත් ඕනි ආදරේ කරන්න කවුරු හරි හරි ගැහැණු ලමයෙක්ට,ඒත් එයාට ඕනි සාමාන්‍යය ආදරයක් නෙවෙයි,එයත් එක්ක එක හිතින්ම ජිවිතේ අවසන් වෙනකම්ම ඉන්න ආදරයක්..මෙහෙම හිතාගෙන ඉන්න මෙයාගේ ජිවීතේට තමයි සෝයි ඇතුල් වෙන්නේ,සෝයිට ආදරේ කරන්න ගන්න වීර් පස්සේ තමයි දැනගන්නේ,සෝයා ස්ථිර ආදරයක් හොයන කෙනෙක් නෙවෙයි කියල,සෝයා කියන්නේ නිදහසේ ජීවිතේ විදින්න කැමති කෙනෙක්,එයා කැමති නෑ එක බැදීමක හිරවෙලා ඉන්න,දැන් ඉතින් වීර්ට කරන්න දේකුත් නෑ,මොකද එයා සෝයට ආදරේ කරනවානේ,ඉතින් මේ අදහස් නොගැලපෙන දෙන්නගේ කතාව තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ අද කාලේ ආදරයෙන් එහෙම නැන්නම් Love Aaj Kal 2 න්…

    ඉතින් ඔයාලට මතක ඇති කියල හිතනව 2009 චිත්‍රපටියක් නිකුත් වෙනවා Love Aaj Kal කියල ඒකේ අපිට දකින්න ලැබුනා සයි අලී ඛාන් සමග දීපිකා පදුකෝන්,ඒ චිත්‍රපටිය අති සාර්ථක උනා කියන්න පුලුවන්,ඉතින් 2020 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දවසේදි තමයි Love Aaj Kal හි දෙවනි කොටස නිකුත් වෙන්නේ,කොහොම උනත් මේ චිත්‍රපටි දෙක අතර කිසිම සම්බන්ධයක්නම් නෑ,පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මේ චිත්‍රපටිය බලන්න බාධාවක් වෙන්නෙ නෑ,ඉතින්  Love Aaj Kal චිත්‍රපටියේ දෙවනි කොටසින් අපිට Kartik Aaryan එක්ක Sara Ali Khan,Randeep Hooda,Aarushi Sharma දැකගන්න පුලුවන්, එහෙනම්  ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Love.Aaj.Kal.2020.Sinhala.subtitle.rar – Downloaded 1150 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram