today-is-a-good-day
More

    Love Today (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Love Today (2022) Sinhala Subtitle

     

    මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම තමා මේ “Love Today” ෆිල්ම් එක කියන්නේ..ෆිල්ම් එක ගැන කීවොත්… අද කාලේ ලව්! අවුරුද්ද අවසාන වෙන්න තියලා දමිල සිනමාවේ ටොප් වැඩක් , කියන්න වචන නෑ මේ ෆිල්ම් එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්..!!ලව් කරන අයට ටොකු ඇනලා පාඩමක් කියලා දෙනවා !ඔයාට පුළුවන් ද ඔයා ආදරේ කරන කෙනා එක්කලා එකම එක දවසක් ඔයාලා දෙන්නගේ ෆෝන් දෙක මාරු කරගන්න ? හිතින් අහලා බලන්නකෝ ! හංගන්න දේවල් කොච්චර තියෙයිද , ඔයා එයාට පොඩි බොරුවක්වත් කරලා නෑ කියලා ඔයාට , ඔයාටම අවංක වෙන්න පුළුවන් ද ! අඩුම ආසාවටවත් එයාට හොරෙන් වෙන කෙනෙක් එක්ක චැට් කරලවත් නැද්ද ! ප්‍රශ්න ගොඩයි නේද ! මේ තියෙන්නේ ඒවට රිදෙන්න දුන්න උත්තර ! අද කාලේ ගොඩක් ලව් තියෙන්නේ ෆෝන් එක නිසා.. ෆෝන් එකෙන් පුළුවන් ලව් එක ඉස්සරහට යයිද සේරම ඉවරයක් වෙයිද කියලා තීරණය කරන්නත්.! අපේ ප්‍රධාන නලුවා Pradeep Ranganathan.. මෑන් තනිකරම ධනුෂ් වගේ , ඇක්ටින් ටිකත් දෙනවා ලෙසටම ! මම ආයේ කියනවා මිස් කරගන්න නම් හිතන්නවත් එපා..! සැකේ කියන එක ආවොත් ආදරේ මැදට ආයේ බේරෙන්න ලේසි නෑ !! IMDb රේටින්ග්ස් 8.7

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Love Today (2022) සිංහල උපසිරැසි” Love.Today.(2022).Sinhala.Subtitles.rar – Downloaded 12160 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. පළවෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ…
      .බොහෝම ස්තූතියි උපසිරැසියට…

    3. පළමු උපසිරැසියට සුභ පැතුම්
      සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram