today-is-a-good-day
More

    Lover (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දිගින් දිගටම මේ අවුරුද්දේ තෙලිඟු ලව්ස්ටෝරි ගොඩක් ආවනේ.මේකත් ඒ වගේම නියම ෆිල්ම් එකක් අන්තිම වෙනක්ම් ආසාවෙන් බලපු. 2018 මේ අවුරුද්දේ ජූලි 20 තිරගත කිරීම ආරම්භ කල Action / Romance වර්ගයේ එන තෙලිඟු නිර්මාණයක් තමයි මේක.Imdb දර්ශකය තුල මේ වනවිට 5.9 ක අගයක් හිමි වුනත් ඊට වඩා අගයක් හිමි විය යුතු බව තමා මගේ අදහස.88% ක google users like ද හිමි වෙලා තිබෙනවා. ප්‍ර‍ධාන නළුවා ලෙස එක් වන්නේ තෙලිඟු සිනමාවේ එච්චර කතා බහට ලක් නොවුනත් සුපිරි හැකියාවක් තියෙන Raj Tarun (kumari 21f 2015) .ප්රධාන නිලිය ලෙස එක්වන්නේ තම ප්රථම සිනමා නිර්මාණයට දායක වන හුරු බුහුටි  Riddhi Kumar විසින්.

    කතාව පොඩ්ඩක් මතක් කරොත් මෙහෙමයි.රාජ් කියන්නේ යතුරුපැදි නිර්මාණය කරන කෙනෙක්.එයාට ගරාජ් එකකුත්, වැඩේට සෙට් වෙන යාලුවො ටිකකුත් ඉන්නව.තමන් කැමති විදියට යතුරුපැදි නිර්මාණය කරල විකුණනල සල්ලි එකතු කරන් බැංකොක් යන අදහසක් මෙයාට තියෙනවා. බැංකොක් යන්න කෝමහරි සල්ලිත් සෙට් කරන්,අයිය එක්ක එයාපෝට් එකට යනකොට මෙයාට පොඩි කරදරයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනව.ඔය අතරෙ රෝහලේ ඉන්න නර්ස් කෙනෙක්ට මෙයා පිස්සු වැටෙනව.ඉතින් මෙයා පුදුම වදයක් දෙන්නේ ඒ නර්ස් ටත්.ඔහොම යනකොට ඉන්දියාවෙ භයානකම මැරයෙක්ගෙන් ප්රශ්න ඇති වෙන්න ගන්නේ..

    හම්බෝ..මේ ටිකනම් ඇති.තව කතාවෙ ගොඩක් තියෙනවා..ඇත්තටම මෙයාලගෙ ජීවිතවලට එන මේ අනතුර මොකක්ද..? මේ දෙන්නාගේ ආදර කතාව කොහොම වෙයිද..? තාම බැලුවේ නැත්නම් අනිවා අරන් බලන්න.තවත් සුපිරි තෙලිඟුවක්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Lover (2018) සිංහල උපසිරැසි” Lover.(2018).Sinhala.Subtitle.rar – Downloaded 194 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram