spot_img

Luckunnodu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් තෙලිගු ෆිල්ම් එකක් අරගෙන ඔයාල බලන්න ආවා. මේකත් ආදර කතාවක්. වාසනාව අහිමි වෙච්ච කෙනෙක් ගැනයි මේ කතාව දිවයන්නේ. ඇත්තම කිවුවොත් එයා අවාසනාවන්ත කෙනෙක් කියලා ඉපදුන වෙලේ ඉදන් නම හැදිලා තියෙන්නේ

චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගදක්වන්නේ Manchu Vishnu සහ Hansika Mothwaniදෙදෙනායි. අධ්‍යක්ෂනය Raj Kiran විසින් සිදු කරන අතර නිෂ්පාධනය M.V.V.Satyanarayana විසින් සිදු කරනවා. චිත්‍රපටය තිර ගත වීම 2017/01/26 දින ආරම්භ වෙන අතර පැය 2ක් සහ විනාඩි 19ක් පුරා ධාවනය වෙනවා

කතාව වෙන්නේ මෙහෙමයි. ලකී ඉපදෙනකොටම එයාගෙ මාම කෙනෙක් ඇවිත් සුබ ආරංචියක් ලකීගෙ තාත්තට කියනවා. හැමෝම කියන්නේ ලකීගෙ වාසනාව නිසයි එහෙම උනේ කියලා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින්ම ලොකු අසුබ ආරංචියක් මාම අරන් එනවා. ලකීගෙ තාත්ත ඒ ආරංචිය ඇහුන ගමන් ලකී එක්ක පොඩි අමනාපයක් ඇති කර ගන්නවා. එයා වාසනාවන්ත නෑ කියලා. මේ වදිහෙ දේවල් ගොඩක් වෙනවා. අන්තිමෙ ලකී පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. ලකී නිසා හැමෝටම කරදරයි. මේ දේවල් මෙහෙම වෙනකොට දවසක් තාත්ත දීපු සල්ලි වගයක් ලකී අතින් නැති වෙනවා. ඒක නිසා තාත්තයි පුතයි අතරේ ලොකු ගැටුලවක් ඇති වෙනවා. මීට වඩා කියන්න බෑ. ලොකු කතාවක් මේක. ඔයාල ඉතුරු ටික බලලා දැන ගන්න.කලින් ඒවට අදහස් දාපු අයට ගොඩක් ස්තූතියි. තවත් සබ් එකක් සමගින් නැවත හමුවෙමු. ස්තූතියි

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram