spot_img
spot_img

M3GAN (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

M3GAN (2022) Sinhala Subtitle

 

ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ හා ඇමී ඩොනල්ඩ් රංඟනයෙන් දායක වන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ… විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රිලර් චිත්‍රපටිවලට ආස කරන අයට මේක නම් මගහැරගන්න එපා.

කතාව ගැන කිව්වොත් කේඩි ගේ දෙමව්පියන් හදිසි අනතුරකින් නැති වෙනවා. කේඩි ගේ බාරකාරත්වය යන්නේ එයාගේ පුංචි වෙන ගේමාට. ගේමා කියන්නේ රැකියාව වශයෙන් රෝබෝ වරුන් නිර්මාණය කරන ආයතනයක පරිගණක නිර්මාණ ශිල්පිනියක්. මේ අය මේගන් කියලා රෝබෝ ප්‍රොජෙක්ට් එකක් කරනවා. හැම අතින්ම බුද්ධිමත් හා සංවේදි මිනිසුන් තේරුම් ගන්න පුලුවන් රෝබෝ වරයෙක් නිර්මාණය කිරිම තමයි මේ අයගේ අරමුණ. එහෙම නිර්මාණය කරන රෝබෝ කෙනෙක් තමයි මේගන් කියන්නේ. කේඩ් තමන්ගේ දෙමව්පියන් නැති උන කනස්සල්ලෙන් ඉන්න නිසා ගේමා මේ පර්යේෂණ මට්ටමේ තියන මේගන්ව අත්හදා බලන්න කේඩි එක්ක තියන්න හිතාගන්නවා. කේඩි හා මේගන් ටික කලකින්ම යාළුවෝ වෙනවා. කොතරම් හොද යාළුවෝ වෙනවාද කියන්නේ කේඩ්ට මේගන් කියන්නේ රෝබෝ කෙනෙක් කියන එකත් අමතක වෙනවා. මේගනුත් ටිකෙන් ටික හැමදේ ගැනම දැනගන්න පටන් ගන්නවා.. එතැනින් එහාට තමයි කතාවේ හොදම හරිය. එහෙනම් නොබලපු කෙනෙක් ඉන්නවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “M3GAN (2022) සිංහල උපසිරැසි” M3GAN.(2022).Sinhala.Subtitle.rar – Downloaded 1691 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඇන්ජෙලා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram