spot_img
spot_img

Maa Abbayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ඔයලට අරගෙන ආවා. මේක ආදර කතාවක් වගේම පලිගැනීමක් මූලික කරගෙන නිර්මානය වෙච්ච චිත්‍රපටයක්.. පැයයි විනාඩි 56ක කාලයක් ධාවනය වෙන මෙම චිත්‍රපටියට Sri Vishnu සහ Chitra Shukla විසින් රංගනයෙන් දායක වෙනවා. 2017 මාර්තු 27 වන දින ප්‍රථම තිරගත වීම ආරම්භ වන මෙම චිත්‍රපටිය 5.9 IMDM අගයක්ද ලබාගෙන තියෙනවා

කතාව වෙන්නේ අපේ නලුවා එහෙමත් නැත්නම් කතාවෙ විදිහට අබ්බායි. මෙයාගෙ නම අබ්බායි කියල තමයි නිතරම අහන්න ලැබෙන්නේ. නමුත් මේ නම නෙමෙයි. තෙලිගු භාශාවෙන් අබ්බායි කියන්නේ පුතා කියන එක. ඉතින් මෙයාගෙ අම්ම, තාත්ත, අක්කා මේ අය එක්ක සතුටින් ඉන්නේ. මෙයාගෙ අක්කට කසාදයක් කතා කරලා ඒකෙ වැඩ වලට එලියට ගිහින් එන ගමන් දේවාලෙටත් යනවා. ඒ ගිහින් එද්දී අපි හැමෝටම කම්පනයක් දෙන දෙයක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම එක්ක තමයි මුලු චිත්‍රපටියම ගලාගෙන යන්නේ. ආදර කතාවකුත් පොඩියට ඒ අස්සෙන් සිද්ධ වෙනවා. එහෙනම් වැඩිය කියන්න විදිහක් නෑ. ඉතුරු ටික ඔයාල බලලම තේරුම් ගන්න. තවත් චිත්‍රපටියක් ලගදිම දෙන්නම්කෝ. එහෙනම් මම සමුගත්තා. සුබ දවසක්. ස්තූතියි අදහසක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

Download “Maa Abbayi (2017) සිංහල උපසිරැසි” Maa.Abbayi.(2017).Sinhala.Subtitle.rar – Downloaded 200 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram