spot_img

Maa Behen (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Maa Behen (2026) Sinhala Subtitle

 

අද අරන් ආවේ පහුගිය ජුනි 4 වැනිදා නෙට්ෆිල්ක්ස් වලින් නිකුත් උන බැලැක් කොමඩි ශාණරයට අයත් හින්දි චිත්‍රපටියක් අරන්… මේකේ ප්‍රධාන චරිත විදියට Madhuri Dixit,Triptii Dimri,Dharna Durga හා Ravi Kishan රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් රේඛා ආදර්ෂ් කොලනියට එන්නෙ තමන්ට වඩා තරමක් වයසක මනුස්සයෙක් බැඳගෙන.. හැබැයි කෙල්ල ලස්සනයි.. කොලනියෙ උන්ට පේන්නෙ මේ ගෑනු මනුස්සයගෙ “ස්ලීව්ලස් බ්ලවුස්” එක.. මේ ස්ලීවලස් බ්ලවුස් එක ටික දොහකින් මේ කෙල්ලව නිකම් ජරා ගැනියක් තරමටම දානවා… කොහොම හරි මේ මනුස්සයා මැරිලා ගියාට පස්සේ මේ පලාතේ අය මේ ගැණු කෙනා ගැන එක එක කටකතා හදනවා… ඔය නැට්ටිච්චි අඳින්නෙ ස්ලීව් ලස් බ්ලවුස්..රෑට රෑට එක එක මිනිස්සු මේ ගෙදර අස්සට වද්දගන්නවා… ඔය ගේ ඇතුලෙ සයිබර් කැෆේ එක දාගෙන බ්ලූ ෆිල්ම්ස් පෙන්නනව වගේ නොයෙක් කතා යනවා… මේ රේඛාට ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්නවා.. ඒ දෙන්නා ගැනත් හොද කතා නෙමෙයි පිටවෙන්නේ… ලොකු කෙල්ල යාළු වෙලා බඳින්නෙ තමන්ගෙ හොඳම යාළුවගෙ මිනිහාව.. එහෙම බැඳ්ගත්තු ඒ අක්කාගෙ ඒ මිනිහා එක්ක යාළු වෙන්නෙ ඒකිගෙම පොඩි නංගි එක්ක… දැන් ඔයාලාටත් මේක කියෙව්වාම මාර අම්මලා දුවලා සෙට් එකක්නේ කියලා හිතෙනවානේ.. ඉතින් මේ මිනිස්සු කියන කතා ඇත්තම ඇත්තද? එ්ක දැනගන්න මේ චිත්‍රපටිය අරන් බලන්නකෝ ඇත්තටම මේකේ මොකද වෙන්නේ කියලා…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. මම දැක්ක best ම subtitle වෙබ් සයිට් එක ගොඩක් sub වලට ගැලපෙන පිටපත් තියනවා අන්තර්ජාලයේ හොයාගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram