
Maareesan (2025) Sinhala Subtitle
වඩිවේලු සමහ ෆහාද් ෆාසිල් රංගනය වන මාරීසන් චිත්‍රපටයට අගෝස්තු 22 අන්තර්ජාලයට මුදා හැරුණා. ටිකක් ප්‍රමාද වෙලා හරි උපසිරැසියක් අරගෙන එන්න හිතුණා. අධ්‍යක්ෂණය සුදීෂ් ශංකර්ගේ වන අතර සංගීතය යුවන් ශංකර් රාජාගෙන්.
මීට පෙර දෙදෙනාම මාරි සෙල්වරාජ්ගේ මාමනන් චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන් වුණා. ඒ හා සමාන විශිෂ්ඨ රංගනයක් මෙයිනුත් බලාගන්න පුළුවන්. දෙදෙනාම රංගනයේ විශිෂ්ඨයෝ. මෙම චිත්‍රපටයෙ දි වඩිවේලු රංගනය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වුණා. කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් අවසානය තෙක් නරඹන්න.
තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDRIP පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් හා tamilmv අඩවියේ හෝ අන්තර් ජාලායේ ඇති සියලු එච් ඩි වෙබ් පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
