today-is-a-good-day
More

    Macherla Niyojakavargam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Macherla Niyojakavargam (2022) Sinhala Subtitle

     

    Macherla Niyojakavargam කියන්නෙ මීට මාස 4කට කලින් තිරගත වුන , දැන් HDRip ආපු චිත්රපටයක්. ලොකු කාස්ට් එකක් ඉන්න නිසා කට්ටිය මඟ බලන් හිටපු එකක්. Nithin, Krithi Shetty, Krishor වැනි නළු නිළියන් රංඟනයෙන් දායක වන මේ චිත්රපටයේ සිංහල නම වන්නේ * මාචෙර්ලා මැතිවරණ කොට්ඨාෂය* කියලයි. IMDb අඟය 5.5ක් ලබාගෙන ඇති මේ චිත්රපටය ඇක්ශන්, රොමෑන්ස් ශාරණයට අයත් වන්නක්. කථාව මෙහෙමයි.. සිද්ධාර්ත් කියන්නෙ දිස්ත්රික් කලෙක්ටර් විදියට පත්වීම ලැබෙනකම් බලන් ඉන්න තරුණයෙක්…ඉතින් මෙයා මෙහෙම ඉද්දි තමයි අහම්බෙන් වගේ ස්වාති කියල ගැහැණු ලමයෙක්ව හම්බවෙන්නෙ…ඉතින් සිද්ධාර්ත් කොහොම හරි ස්වාතිගේ කැමැත්ත ගන්න පස්සෙන් ගියත් ස්වාතිට ඊට වඩා ලොකු අරමුණක් තියෙනවා කියල සිද්ධාර්ත් දැනගන්නව…ඒ මොකක්ද කියල දැනගන්න සිද්ධාර්ත් උත්සහ කරත් දැනගන්න් ලැබෙන්නෙ නෑ…ඉතින් දවසක් සිද්ධාර්ටත් නොකියාම ස්වාතී එයාගේ ගමට යන්න යනවා..ස්වාතීව අමතක කරන්න බැරිවෙන සිද්ධාර්ත්,ස්වාතිව හොයාගෙන ගමට යනවා..එහෙදී තමයි දකින්නෙ ස්වාතීව මරන්න කවුද කට්ටියක් පස්සෙන් එනවා කියල…ඉතින් ස්වාතීව මරන්න එන්නෙ කවුද…සිද්ධාර්ත් මොකක් කරයිද කියල අරගෙන බලන්නකෝ Marcherla Niyojakavargam සිංහල උපසිරැසි එක්කම.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Macherla Niyojakavargam (2022) සිංහල උපසිරැසි” Macherla.Niyojakavargam.(2022).Sinhala.Subtitle.rar – Downloaded 9793 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    15 COMMENTS

    1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • Kiyanna thiyana dewal ….
        kalin post wala daapu nisa…
        Me comment eken….
        Deergausha labewa pathami……………….!!!

    3. Sub ekata thanks bro. Doctor G OTT released. Ekatath ikmaninma sub demu. Sub eka dala athi kiyala site ekata awama 💔😭

    4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Jeewana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram