spot_img
spot_img

Madhagaja (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගියපාර ශ්‍රී මුරලි ගෙ රතාවරා තමයි අන්තිමට අරගෙන ආවේ.. එදාට පස්සෙ අදත් ආවෙ ඔහුගේම අලුත්ම චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි.. ඒ තමයි Madhagaja.. මේක ඇවිල්ලා Action/Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb 6.3ක අගයක් ලබාගෙන තියෙනවා.

කථාව ඇරඹෙන්නේ භයිරවා සහ වීරබද්‍රා කියන ගම් දෙකේ ලොක්කො දෙන්නගෙ වෛරයකින්. මේ දෙන්නගෙ වෛරය නිසා භයිරවාට තම පුතු ඉපදුන දවසෙම නැති වෙනවා.. නැති වෙනවා කිව්වට මව ඒ ළමයව රැකගන්න ඕන නිසා ගමේ උත්සවේට වසරකට පාරක් එන අයෙක්ට ලබා දෙනවා.

ඉතිං ඔහු ඒ ළමයා තවත් නගරෙකට අරන් ගිහින් හදාවඩා ගන්නවා, ආදාහනාගාර කෙනෙක් ලෙස. ගින්නත් සමග උස් මහත් වන මොහුත් ගිණ්නක් වගේ තමයි. මෙයාගෙන් ගැලවෙන්න නම් ජල දෙවියන්ගෙන් විශේෂ වරප්ප්‍රසාදයක් ඕනෙ කියලයි මෙයා කියන්නේ. මොකද ගිණ්න නෙවෙන්න ජලය ඕන නිසයි.

එක දවසක් මෙයාගෙ අතට දේපල ලියවිල්ලක් පත් වෙනවා. මේක මෙයා විකුණන්න අදාල ගම්මානෙට යනවා. බැලින්නම් මේක අර ඉහත කී වීරබද්‍රාගේ ඉඩමක්.. ඉතිං මේක විකුණන්න උදව් ඉල්ලන් මොහු වීරබද්‍රගෙ එදිරිවාදියා භයිරවා ලගට යනවා.. හරියට බැලුවොත් තමන්ගෙම ගෙදරට… එතනින් එහාට තමයි කථාව ඇරඹෙන්නේ.. එහෙනම් තවත් දවසක හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Madhagaja (2021) සිංහල උපසිරැසි” Madhagaja.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6860 times – 975 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Buddhika Lakmal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram