today-is-a-good-day
More

    Madhuram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Madhuram (2021) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආයෙම ආවේ. මේ චිත්‍රපටය රොමෑන්ස්-ඩ්‍රාමා ඝණයට තමයි අයිති වෙන්නේ. IMDb 8.1ක ඉහළ අගයක්ද ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. රඟපාන අය ගත්තම හුඟක් ජනප්‍රිය අය තමයි ඉන්නේ. Joju Geoerge, Nikhila Vimal, Shruti Ramachandran, Indrans, Arjun Ashokan වැනි මලයාලම් සිනමාවේ නිතර දකින්නට ලැබෙන අයවලුන් තමයි.

    කථාව ගැන කියනවනම් චිත්‍රපටයේ නම වගේම ඉතාම මධුරයි කියලා කියන්න පුළුවන්. තුන් යුවලක් ගැන කතාවක් සමඟින් බැදිලා තියෙනවා මේ චිත්‍රපටය. හොස්පිට්ල් එකක තමයි ගොඩක් කථාව දිවෙන්නේ. ලස්සනට ගලපලා තියෙනවා. කථාව කියන්නෙ නෑ ඔයාලම ඒක විදගන්න.

    ඉතිං මේ චිත්‍රපටය දවස් කීපෙකට කලින් ආවත් esub ආවෙ නැහැ. ඊයෙ රෑ තමයි අලුත් කොපියක් ආවේ. ඉතිං විනාඩි 10න් දහයට esub හොයලා හොයලා ආවම, මේ වැඩේ පටන්ගත්තේ රොශේන් තමයි. එයා ලයින් 1000ක් ගහලා මට 6ට වගේ දෙද්දිත් මං මගෙ ටික ගහල තිබ්බෙ නෑ. කොල්ලා උනන්දුවෙන් හිටපු නිසා මාත් ඔන්න රෑම ගහල දැම්මා.

    ඒවගේම කලින් දවසෙ ආපු කොපියට සබ සෙට් වෙන එකක් නම් නැහැ. මල්ටි ඕඩියෝ කොපිය අරගන්න. යළිත් දවසක මුණගැසෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Madhuram (2021) සිංහල උපසිරැසි” Madhuram.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4046 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts
    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      • පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram