today-is-a-good-day
More

    Mafia (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2020 පෙබරවාරි 21 නිකුත් උන Imdb අගය 6.4ක් අරගන්න සමත් උන සුපිරි දමිල චිත්‍රපටියකට තමයි අද උපැසිරැසි අරගෙන එන්නේ,චිත්‍රපටිය ගැන කියන්න ඕනි නැති තරම් මොකද ගොඩක් අය එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්,චිත්‍රපටිය තමයි Mafia: Chapter 1 ..ඉතින් නමෙන්ම ඔයාලට තේරෙනව ඇතිනේ මේක මේ චිත්‍රපටි මාලාවේ පලවෙනි කොටස කියල,ඉතින් මේකෙ දෙවනි කොටසත් අපිට ඉක්මනටම බලාගන්න පුලුවන් වෙයි,චිත්‍රපටිය අවසන් වෙන්නෙ අපිට දෙවනි කොටස නරබන්න ආශාවෙන් බලා ඉන්න තරම් කුතුහලයක් එකතු කරල,ඉතින් ඒක මොකක්ද කියල ඔයාලම අරගෙන බලන්නකෝ,

    Arun Vijay,Prasanna ,Priya Bhavani Shankar ඇතුලු නළු නිලියන්ගේන් සමන්විත මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ,කතාව ගෙතීගෙන යන්නේ කුඩු ජාවාරම් කාරයෙක්ගේ පස්සෙන් පන්නන මත්ද්‍රව්‍ය වැටලීම් අoශයේ නිලධාරියෙක් වෙන ආර්‍යයන් (Arun Vijay,) සහ එයාගේ කණ්ඩායමේ අය වටා,කොහොමද හරි මෙයාල බලන්නේ මුළු චෙන්නයි වලටම කුඩු බෙදාහරින පුද්ගලයා කවුද කියල හොයාගන්න,ඉතින් ඒ කවුද?ආර්‍යයන්ට පුලුවන් උනාද එයාව හොයාගන්න,මම කලින් කිව්වා වගේම හොද අවසානයක් බලාගන්න පුලුවන් Mafia: Chapter 1  වලින්,එහෙනම් අරගෙන බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Mafia.(2020).Sinhala.subtitle.rar – Downloaded 1242 times – 54 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram