spot_img
spot_img

Malayankunju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ උදෑසනක් වේවා හැමෝටම. 2022 වසරේ ආපු තවත් මලයාලම් සිනමාපටයක් වුණු Malayankunju කියන චිත්රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. Survival , Thriller ඝණයට අයත් මේ චිත්රපටය IMDb අගය 7.8ක් කරා කරකවන්න සමත් වෙලා තියෙනවා. මලයාලම් සිනමාවේ රංඟනය අතින් ඉහළ තලයක වැජඹෙන මලයාලම් තරුවක් වන Fahadh Faasil මෙම චිත්රපයට රංඟනයෙන් දායක වනවා. මීට අමතරව Rajisha Vijayan ද සුළු දායකත්වයක් ලබා දෙනවා. සංගීත සුසංයෝජනය A.R Rahman.

අනිකුට්ටන් නැත්නම් අනිල් කුමාර් කියන්නෙ ඉලෙක්ට්රොනික් භාණ්ඩ හදන කෙනෙක්. ඉක්මණින් කේන්ති යන මොහු වැඩ කරන්නෙ ගෙදර ඉදන්මයි. ඉතිං ඔහොම ඉන්නකොට තමයි අල්ලපු ගෙදර ජෝඩුවට බබෙක් හම්බවෙන්නෙ. ඉතිං මේ බබා පාන්දර ජාමෙට එහෙම හරියට අඩනවා. ඒත් අනිකුට්ටන්ට මේක වදයක් වෙනවා. ඔහුට ඕන නිදහසේ ඉන්න. ඒවගේම අනුන් අල්ලපු දෙයක් කන කෙනෙකුත් නෙවෙ මේ අනිකුට්ටන්. ඉතිං මොවුන්ගෙ ගෙවල් තියෙන්නෙ ටිකක් නාය යන සුළු ප්රදේශයක. අධික වැස්සක් ඇද හැලීමත් එක්ක කඩා හැලෙන පස් කන්දක් නිසා අනිකුට්ටන් ජීවිතයත් මරණයත් අතර සටනකට වැටෙනවා. මුරණ්ඩු අනිකුට්ටන්ගෙ ජීවිතයට කුමක් වෙයිද? කියලා එහෙනම් ඔයාලම දැක බලාගන්න.

 

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Malayankunju (2022) සිංහල උපසිරැසි” Malayankunju.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2552 times – 571 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram