spot_img
spot_img

Meenakshi Sundareshwar (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මීනාක්ෂි ව බලන්න මනමාලයෙක් එන දවසෙන් තමයි මේ කතාව පටන් ගන්නේ…ඉතින් මනමාලයගේ පවුලේ අය හැමෝම ඇවිල්ලා විස්තර එහෙම කතා කරගන්න මේ දෙන්නට තනියම ටිකක් ඉන්න දෙනවා…ඉතින් මේ මනමාලයගේ නම තමයි සුන්දරේෂ්වර්..මෙයාගේ පවුලේ අයට ලොකු සාරි ව්‍යාපාරයක් එහෙම තියෙනවා…ඉතින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අකමැති මෙයා,මෙයා ඉගෙන ගත්තු දෙයින් රස්සාවක් හොයන්න තමයි උත්සහ කරන්නේ….ඉතින් මීනාක්ෂීයි සුන්දරේෂ්වරුයි විස්තර කතා කරගෙන ඉද්දි තමයි දැනගන්නේ සුන්දරේෂ්වර්ගේ පවුලේ  ඇවිල්ලා ඉන්නේ වැරදි ගෙදරකට කියල…එතනින් එහාට මොනාද වෙන්නේ කියල ඔයාලම චිත්‍රපටිය අරගෙන බලන්නකෝ…

ඔන්න එහෙනම් අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ච්ත්‍රපටිය තමයි Meenakshi Sundareshwar… romantic comedy  මෙම චිත්‍රපටිය නෙට්ෆ්ලික්ස් හරහා නොවැම්බර් 5 නිදා තමයි නිකුත් උනේ..Mard Ko Dard Nahi Hota චිත්‍රපටියෙන් දැකගන්න ලැබුන Abhimanyu Dassani  සමග Badhaai Ho,Shakuntala Devi,Ludo,Pagglait, වැනි චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන Sanya Malhotra  තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මීනාක්ෂි සුන්දරේෂ්වර්ගේ ආදර කතාව…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Meenakshi Sundareshwar (2021) සිංහල උපසිරැසි” Meenakshi.Sundareshwar.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5695 times – 915 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram