spot_img

Mercy (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතිං පොඩි විවේකයකට පස්සේ ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හදන්නේ. මේකත් ත්‍රේයිලර් ගණයට අයත් චිත්‍ර පටයක්. මේක IMBD 4.9 අගයක් හිමි කරගෙන තිනවා. රේටින් නම් ටිකක් අඩුයි තමා. කතාවේ වෙන්නේ මේකයි පවුලක් තියනවා. මේ පවූල ටිකක් ලොකුයි. ඒ කිව්වේ ළමයි හතර දෙනෙක්ම ඉන්නවා. මේයාලගේ අම්මා ලේඩ ඇදේ ඉන්නේ. ඔහොම යනකොට දවසක් රැ මෙයාලගේ ගෙදරට කට්ටියක් එනවා. මුහුණු ආවරණය කර ගත්තු. එයාල මොනවා හරි හොයාගෙන තමයි මෙහාට එන්නේ. අනික එයාල කවුද? එයාලා මොනාද හොයාගෙන එන්නේ කියලා බලලම දැන ගන්නකො….ත්‍රිලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් නරඔන්න කැමැති නම් මේක හොදයි.. ඉක්මනට හම්බෙමු. ගිහින් එන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram