today-is-a-good-day
More

    Meri Awas Suno (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සුබ දවසක් වේවා….හොදයි අද අරගෙන එන්නෙ Meri Awas Suno 2022 මලයාලම් චිත්‍රපටිය…

    IMDb 7.7/10 ක අගයක් ලබාගනිපු Drama Musical කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටියට මලයාලම් දැවැන්තයෙක් වෙන Jayasurya තමයි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ…ඒ එක්කම Manju Warrier , Shivada Nair , Johny Antony සමග තවත් නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා…..

    කතාව පැත්තට ගියොත් Club FM කියන රේඩියෝ ස්ටේශන් එකේ වැඩකරන ශංකර් ” Meri Awas Suno ” ( මගේ හඩ අසන්න ) කියන එයාගෙ වැඩසටහන නිසා හරිම ජනප්‍රියයි….මෙයාගෙ නරක පුරුද්දක් තියෙනව…සිගරට් බොනව ඉවරයක් නෑ…ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදිහට එයාගෙ කටහඩ නැති වෙනවා…එයා ලොකු වෙහෙසක් ගන්නවා නැවත කටහඩ ලබාගන්න…එයා ඒක සාර්තක කරගත්තද නැද්ද කියලා ඔයාලම බලන්නකෝ

    දුම්බීම පිලිකා ඇති කරයි(smoking causes cancer) තව මේ කතාවෙ ශංකර්ගෙ “Meri Awas Suno” වැඩසටහනේදි එයා කියන සිතුවිලි කිහිපයක් මේකට එකතුකරන්න හිතුවා

    ‘සමහර වෙලාවට,
    අපි ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ’

    ‘ඒක අපේ හදවත් වල හැංගිලයි තියෙන්නේ…’

    ‘අපි නිමක් නැතුව ඕනවට වඩා සිතන්නට නැඹුරු වෙනවා..’

    ‘අපි නැවත ලබාගැනීමට අවශ්‍ය බව නිසැකවම දන්නා අහිමිවීම්..’

    ‘ අහිමිවීම් කියලම පිලිගන්න ඕන…’

    ‘ ඒක ආදරය උනත්, ආදරේ කරන දෙයක් උනත්…’

    ‘ අහිමිවීම් ගැන දුක් වෙනවා වෙනුවට…’

    ‘ අපි ඒ ගැන එකගතාවයකට ඇවිත් ඉදිරියට යන්න ඕන…’

    ‘අපි අපේ හදවත පතුලෙම්ම කෙනෙක්ට ආදරෙයි නම්…’

    ‘ඒ ආදරේම ඇති අපිට ජීවත් වෙන්න…’

    ‘එහෙම නේද…’

    ‘ජීවිතයෙන් එහා ඒකෙන් අනිත් පැත්තේ..’

    ‘අපි වෙනුවෙන් කෙනෙක් බලාගෙන ඇති…’

    ‘අපිව බොහෝ තැන් වලට අරන් යාවි..නේද…’

    ‘සමහර වෙලාවට ඔයාට එයාලව ආයෙ මුනගැහෙන්නැති වෙයි…’

    ‘සමහරවිට ඔයාලා එකට අවසානයට යන්නැති වේවී…’

    ‘ඒත් ඔයා දිගටම ඒ ආදරේට ආදරය කරලා රැකබලාගන්නවා..’

    ‘ අපි නොකියන දේවල් සහ අපේ නිශ්ෂබ්දතාවය මත…’

    ‘ සම්බන්දතා කැඩිලා විනාසවෙන්න පුලුවන්…’

    ‘ අපි ලියන්න උනන්දුවක් නැති පරිච්ඡේද…’

    ‘ ඒවා ලියන්න කොච්චර උත්සාහ කලත්,
    කවදාවත් ලියා නොතිබෙන්න පුලුවන්..’

    ‘ඉතින්..ඔයාට වටින දේවල් රැකබලාගන්න’

    ‘අපි එයාලට අඩුම තරමෙ…’

    ‘හුස්මක්වත් දෙන්න ඕන…’

    විශේෂ ස්තූතිය ළහිරු උදයංග අයියට

    * MERI AWAS SUNO *

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Meri Awas Suno (2022) සිංහල උපසිරැසි” Meri.Awas.Suno.(2022).Sinhala.Subtitles.rar – Downloaded 3154 times – 944 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      Request:
      Oruthee (2022) – IMDb

    2. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    3. ඔබ කරන ලද සේවය ඉතාමත් අගය කරනවා…මෙවැනි කටයුතු තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා…ඔබට ජය වේවා…!!!

    4. ඇයි බන් සයිට් එක stuck වෙලා වගේ
      Adithi devo bawa සබ් දෙන්න

    5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram