spot_img

Meri Pyaari Bindu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Akshay Roy ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන Yash Raj චිත්‍ර‍පටි විසින් නිශ්පාදනය කරපු මගේ ආදරණිය බිංදු රිලිස් වුනේ 2017 මැයි 12 වැනිදා. දිනය දැක්කාම පේනවා නේ… ඇවිල්ලා වැඩි කාලයක් නැහැ ඉතින්.. කොහොම හරි චිත්‍ර‍පටිය හිතපු තරම් නම් ආදායම් අතින් වාර්ථා තිබ්බේ නම් නැහැ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ayushmann Khurrana හා Parineeti Chopra විසින් රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් අබිමන්යූ එහෙමත් නැත්නම් බුබ්ලාගේ හා බිංදුගේ ජිවිත කතාව තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ… අබිමන්යූ සාර්ථක නවකතා රචකයෙක්. නමුත් ඔහුගේ ජිවිතය අතින් නම් ඔහු බොහෝම අලසව තමයි කාලය ගෙවන්නේ. ඔහු අලුත් පොතක් ලියන්න අදහසක් හිත හිත එද්දි තමයි ඔහුගේම අතීතයට ඔහුගේ මනස දිවගෙන යන්නේ… ඒ ඔහුගෙයි බිංදුගෙයි ආදර කතාවට… බිංදු කියන්නේ අබිමන්යුගේ නිවස එහා පැත්තේ ජිවත්වුන අසල්වැසියා… පුංචි කාලේ ඉදන්ම මේ දෙන්නා ආශ්‍ර‍ය කලේ එකට…දුක සතුට හැමදෙයක්ම වගේම…දෙන්නා ගේ හොර වැඩ හැම එකක්ම මේ දෙන්නා අතර හැමදාම රහසක් වෙලා තිබ්බා. කොලෙජ් ගියේ කැම්පස් ගියේ එකට…එත් මේ දෙන්නාගේ වෙන්විමට හේතුව වෙන්න ඇත්තේ මොකක්ද? ඒ ආදර කතාව තමයි අපිට චිත්‍ර‍පටියෙන් බලාගන්න පුලුවන්…. පැය දෙකක් බිංදුගෙයි බුබ්ලාගෙයි ආදර කතාවේ මිහිර විදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා…

”ආදරය කරන්න හැමෝම උගන්වනවා…එත් ඒ ආදරය අමතක කරන හැටි කවදාවත් කවුරුවත් කියලා දිලා නැහැ”

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram