spot_img
spot_img

Middle Class Love (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Middle Class Love (2022) Sinhala Subtitle  Middle Class Love (2022) සිංහල උපසිරැසි

යුඩී කියන්නෙ සාමාන්‍යය පවුලක කොල්ලෙක් සාමාන්‍යය විදියට ජීවත් වෙලා එපා වෙලා ඉන්න යුඩිට ඕන කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න ඉතින් මේකට මිනිහා තෝරගන්නෙ වෙනස්ම විදියක් ඒ තමයි නගරෙ ලොකුම කොලේජ් එකකට ගිහින් ඒකේ ඉන්න සල්ලිකාර කෙල්ලෙක් යාලු කරගන්න එක. මෙයා හිතන විදියට ඒක තමයි සල්ලිකාරයෙක් වෙන්න ලේසිම විදිය  ඉතින් ,එයාගෙ මේ උත්සහයට මොනා වෙයිද? ැඑක දැනගන්න නම් මේ සලරුව නරඹන එක ඔයාලට භාරයි 6.4 ක IMDB අගයකුත් 81% ක් ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් මෙ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා ආරම්භයේ ඉදලා අවසානය වෙනකම් එක හුස්මට බලාගෙන යන්න පුලුවන් විදියේ හොද ෆ්ලෝ එකකින් කතාව දිග ඇරෙනවා පැය දෙකයි විනාඩි 16 ක් පුරා දිවෙන මේ සලරුව හාස්‍ය,ආදරය,විරහව හරි හරියට කැටි උන චිත්‍රපටියක් මේක බැලුවට පාඩුවක් නම් වෙන්නෙ නැහැ ඒ වගේම මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ තරමක නවක නලු නිලියක් ටිකක් ඒත් රංගනයේ නම් කියන්න අඩුපාඩුවක් නැති තරම් ඒ වගේම මේ සලරුවට සිංහල උපසිරසියක් තවමත් නිකුත් වෙලා නැහැ ඒ වගේම තියෙන එකම ඉංග්‍රීසී උපසිරසියත් ගුනාත්මක බවින් ගොඩක් අඩු එකක් ඒ නිසා කාලරාමු වල සහ දෙබස් වල වැරදි ගොඩක් තිබුනා ඒවා 99% ක්ම නිවැරදි කරලා ලොකු අසා ලිවීමක් කරලා තමයි මේ සබ් එක ගේන්නෙ ඉතින් හැමෝම චිත්‍රපටයේ වගේම උපසිරසියෙත් හොද නරක කියලා අදහසක් දාගෙන යන්න එහෙමනම් අපි ගියා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Middle Class Love (2022)සිංහල උපසිරැසි” Middle.Class.Love.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4001 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  2. පට්ට මචං…. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. ගොඩක්ම ස්තූතියි විනොද් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram