More

    Mimi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද හැමෝටම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්, comedy-drama ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Mimi …මේ වෙද්දී මනාප 5300 කින් Imdb 8.3 ක අගයක් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනව,ඉතින් මේ චිත්‍රපටිය 2011 නිකුත් උන  Mala Aai Vhhaychy කියන මරාතී චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මානයක්, 2021 ජූලි 30  Netflix හරහා නිකුත් වෙන්න තිබ්බ මේ චිත්‍රපටියේ කලින් පිටපත අන්තර්ජාලයට නිකුත් වීම Netflix එකටත් සිද්ධ උනා මේ චිත්‍රපටිය කලින්ම නිකුත් කරන්න..

    Kriti Sanon ,Pankaj Tripathi ,Sai Tamhankar ,Manoj Pahwa ,Supriya Pathak රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..

    මිමී (Kriti Sanon) කියන්නේ බොලිවුඩයට ගිහින් ජනප්‍රිය නිලියක් වෙන්න හිතාගෙන ඉන්න තරුන ගැහැණු ලමයෙක්..ඉතින් මෙයා ඒ වෙනුවෙන් එක එක ෂෝ වල නර්තනයේ යෙදී සල්ලි එකතු කරනවා,එහෙම ඉන්න අතරේ එක දවසක් මනුස්සයෙක් ඇවිල්ලා මෙයාට අමුතු යෝජනාවක් කරනවා..ඒක තමයි පිටරට ඉදන් යුවලක් ඇව්ල්ලා ඉන්නවා,ඒ යුවලට ඕනිලු මිමිට කියල එයාලගේ දරුවට උපත දෙන්න,ඉතින් මේ යෝජනාවට මිමි එකග වෙයිද නැද්ද කියල ඔයාලට දැනගන්න ඕනිනම් අරගෙන බලන්න Mimi …

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Mimi (2021) සිංහල උපසිරැසි” Mimi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8980 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. Supiri..ikmanatama sub 1 awa…habai SARPATTA PARAMBARAI FILM 1tath sub 1 ooni machan..watinawa..plz…eekath karamuko

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Narappa (2021)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram