spot_img

Mission Mangal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍රපටයත් ඉන්දියාවේ අපි කවුරුත් දන්න සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මාණය වූවක්. ඇත්තටම හොඳ චිත්‍රපටයක් මේ චිත්‍රපටයේ චරිත තිර පිටපතේ ලියවිලා තිබ්බ විදිහ ඉතාමත් අපූරුයි. විශේෂයෙන්ම akshey kumar ගේ චරිතය ඒ චරිතය akshey kumar ඉතාමත් හොදට නිරූපණය කරලා තිබ්බා. විදයානියෙක්ට නව අදහස් පහළ වෙන හැටි ඒ චරිත වලින් අපූරුවට නිර්මාණය කරලා තිබ්බා. හැබැයි මේ මම දකින තව දෙයක් තමයි මේ රොකට්ටුව යැවීමේ ක්‍රියන්විතයට මේ විදයානීන් දරන උතසහය මේ චිත්‍රපටයේ හොදට පෙන්නලා තියනවා. හැබැයි ටිකක් මදි වගේ කියලා මට හිතුනා. මේකේ ගොඩක් පෙන්නන්න උත්සහ කරලා තිබ්බේ මේ කට්ටිය ගෙදර ප්‍රශ්න විසදන හැටි. තමන්ගේ ගෙදර ප්‍රශ්න විසදනගෙන මේ වගේ ඉලක්කෙට යනවා පෙන්නන්න උත්සහ කරලා තියන එක හොදයි. හැබැයි ඒක ටිකක් මදි වගේ. කොහොම උනත් මේ චිත්‍රපටය කතා බහට ලක් වෙන්න ප්‍රධාන සාධකයක් උනේ රන්හන ශිල්පි ශිල්පිනියන්. ගොඩක් ඉහළ මට්ටමේ ජනප්‍රිය තලයේ ඉන්න රන්ගන ශිල්පි ශිල්පිනියන් රැසක් මේ චිත්‍රපටයේ ඉන්නවා . Akshay Kumar,Vidya Balan,Taapsee Pannu ,Sonakshi Sinha,Nithya Menen,Kirti Kulhari ,Sharman Joshi වගේ ගොඩක් රන්ගන ශිල්පින් රැසක් මේ චිත්‍රපටයට රන්ගනයෙන් දායක වෙනවා.
හැබැයි ඉතින් ජනප්‍රිය අය ගොඩක් ඉන්න හින්දා ටිකක් අවුල් වගේ කියලත් වෙලාවකට හිතෙනවා. මොකද චරිත හදුනගන්න බැරි වෙනවා වගේ දෙයක් තියෙනවා. කොහොම මේ චිත්‍රපටය 2019 වැඩිම ආදායම් ලබපු bollywood චිත්‍රපට 10 අතර තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය බලලා නැත්තම් බලන්න කියන ගමන් චිත්‍රපටය ගැන ඔයාලට හිතුන දේ comment කරන්නත් අමතක කරන්න එපා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram