today-is-a-good-day
More

    Mrs Fletcher (2019) (Complete Season 01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද අරන් එන්නෙ එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාර 18+ භාණ්ඩයක් කොල්ලනේ….කට්ටිය ඉතිං ගොඩක්ම හොයන ජාතියේ එකක්, මොකද කියනවනම් කෙලින්ම porn video එකක් බලනවට වඩා මේ වගේ සීරීස් වල ෆිලුම් වල තියෙන හීනි porn මරේ මරු…ඒකනෙ ගොඩක් අය 18+ සීරීස් මොනාද කියලා ඔය fb ගෲප් වල අහන්නෙ, මොකද porn video එකකින් ලැබෙනවට වඩා ෆීලින්ග් එකක් හම්බවෙනවා ඕවගෙන් 😁 මේව කොල්ලො නෙවෙයි කෙල්ලො තමා වැඩියෙන්ම බලන්නේ…

    ඉතිං මේකත් ඒවගේ ඇඩල්ට් භාන්ඩක් ප්‍රධාන චරිතෙත් කාන්තා පාර්ශවයෙන් යොමු වන නිසා අම්මෝ ඉතිං නේද?….

    කතාව ගැන කියනවනම් mrs fletcher කියන්නේ තම සැමියගෙන් වෙන් වෙලා තම පුතත් එක්ක වෙනම ගෙදරක ජීවත් වෙන තනිකඩ මවක්..ඉතිං කාලය ගතවෙනකොට පුතන්ඩියත් කොලේජ් යන්න පටන් ගන්නවා එයා කොලේජ් බෝඩිමේ නවතිනවා…..දැන් ඉතිං මේ ඊව් ෆ්ලේචර් නෝනා ගෙදර තනි වෙනවා…හිස් කැදැල්ලේ තනි වූ මවක්….

    බඩුම තමා දැන් තමා 18+ වැටෙන්නේ මොකද මෙයයි ගෙදර තනිවෙනවා….මෙයා ඉතිං නිකම් ඉන්න ගමන් එයාගෙ ලැප් එක අරගෙන ow ow උබලත් ගහලා ඇති …රෙඩ් වැප් ගිහින් ඇතිනේ 😁 අපේ පොඩි කාලෙ වැල රාජධානිය….ඒකෙන් ඉගෙන ගෙන ඇතිනේ MILF කියන වචනේ , ඉතින් අපේ ෆ්ලෙචර් නෝනත් ඕක ගහනවා ගූගල්, හම්මට ඉතිං අපිට එන සයිට් වීඩියෝ සෙට් එකම එහෙම්ම එනවා..අම්බෝ සීරීස් එක ඇතුලෙ සීරීස් එකට අමතරවත් porn video බලන්න පුලුවන් අපිට තනියම නෙවේ ෆ්ලෙචර් නෝනත් එක්කම..යමී නේද ආහ්……

    ඉතිං ඔහොම porn බල බල ඉන්න ෆ්ලෙචර් නෝනා කාලෙ ගෙවාගන්න රචනා ක්ලාස් එකකට යනවා ඒකෙන් තම පුතාගෙ වයසෙම කොල්ලෙක් මිත්‍ර වෙනවා…අම්බෝ sex education එකේ අපි අර කපල් එක සෙට් වෙනකම් තාමත් බලන් ඉන්නවා වගේ ෆ්ලෙචර් නෝනත් අර වැඩේ කරනකම් අපිට ඉස්පාසුවක් නැති වෙනවා….

    මං නම් කියන්නෙ කෙල්ලෙක් නොදා ඇන්ටි පාරක් දාපු එකනම් මරු…වැඩි වයසකුත් නෑ..ඉතිං මේ Kathryn Hahn කියන නිළියට…..

    ඉතිං මෙයා පාටි වලට යනවා පාටි තියනවා my world ,my rules වෙනවා… අපිට මුල් එපි වල අම්බෝ ඉතිං ස්වයංවින්දනය ගැන කියන්නත් දෙයක්ද මේ නෝනත් ඔය සේරම වැටවල් පනිනවා….

    Ow ow බලන් ඉන්නවා වගේම sex වෙනවා…ඒවා මරු, වීඩියෝ වගේ නෙවේ ආයෙ ආයෙ බලයි.😁 වැඩේ කියන්නෙ කොල්ලනේ ඕකෙ threesome එකකුත් වෙනවා…….අපි කවුරුත් ඕකෙ බලාන ඉන්නෙ ෆ්ලෙචර් & අර 19 අවුරුදු කොල්ලා සෙටාර් වෙනකම්……අවුලක් නෑ බලාපොරොත්තුව කඩ කරන්නෙ නම් නැහැ…😁

    ඉතිං මේ කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතා මාලාවෙ පළමු කතා සමය පැය භාගෙ එපිසෝඩ් 7කින් යුක්ත වෙනවා….විනාඩි 30 යනවා ආයෙ හුටස් ගාලා…..imdb මීටරේ 7ක් දක්වා මේ 21+ කතා මාලාව සමත් වෙලා තියෙනවා ..මේකේ දෙවෙනි කතා සමයක් එන බවක් තමා තියෙන්නෙ …ඉවසිල්ලක් නෑ ඉතිං….මේ සීරීස් එකට fb එකෙත් හොද ප්‍රතිචාර තියෙනවා බලන්නකෝ…සර්ච් කරලම….

    එහෙම ඕනෙත් නෑ මං දන්නවා මේව තමා ඕනෙ කියලා කට්ටියට..මොකද මං මේක බලපු වෙලේම සබ ගහන්න ගත්තා ආපු උද්වේගෙට ..එහෙනම් අදට යනවා….සීසන් 2 එනකම් ඉමු ඒනම්..😃

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබා දි ඇති උපසිරැසි ගොනුවේ කොටස් සියල්ලේම උපසිරැසි ඇත.

    Download “Mrs Fletcher (2020) සිංහල උපසිරැසි” Mrs.Fletcher.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2254 times – 83 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. Thanks brother subtitles ekata supiri mn kalim sub gatta e0 3k bluwa patta .ewagema aluth site eka lassanai congratulations 🍟️😍💖💚❤️🍿

      • දැන් නිවැරැදි කරලා තියෙන්නේ… දැන් ගන්න පුලුවන් කිසිම ඩැමේජ් එකක් නැතුව

    Leave a Reply to lakshan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram