today-is-a-good-day
More

    Mushkil – Fear Behind You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත්  හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,ඉතින් හොල්මන් චිත්‍රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්‍රපටියක් වෙයි,
    මේ කතාව පටන් ගන්නෙ ග්‍රීසියට සංචාරයට යන ගෑණු ලමයි හතර දෙනෙක්ගෙන්,ඉතින් මෙයාල ග්‍රීසියට ගිය පලවෙනි දවසෙම ලස්සන කදු පංතියකින් වට උන එක්තරා ස්ථානයක් නරබන්න යනව,ඉතින් මෙයාලගෙ ගයිඩ් තමයි විදාන්ත් කියන්නේ.. ඉතින් මෙයාල එහෙට ගිහින් ආපහු එයාල නැවතිලා ඉන්න තැනට  එනවා. මේ අයව දාල උදේට එන බලාපොරොත්තුවෙන් විදාන්ත් ආපහු යන්න යනවා,ඉතින් එදා රෑ මෙයාල නැවතිලා ඉන්න නිකේතනයේ අමුතුම සිද්ධි වගයක් වෙන්න පටන්  ගන්නව,මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියල ඔයාලම අරගෙන බලන්නකෝ එහෙනම්
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram