today-is-a-good-day
More

    Naa Nuvve (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මීරා කියන්නේ දෛවය ගැන ගොඩක් විශ්වාසක්  කරන කෙනෙක්…ඉතින් දවසක් කෝච්චියේ ගමනක් යද්දී මෙයාට පොතක් හම්බවෙනවා,ඒ පොතේ නම තමයි Love Sign ( ආදර සලකුණ)..ඉතින් මෙයා ඒක දුම්රියේ නිලධාරියෙක්ට දෙනවා,කවුරු හරි හොයාගෙන ආවොත් දෙන්න කියල,ඒත් ඒ නිලධාරියා පොත විසික් කරල දානවා මීරා ගියාට පස්සේ,ඉතින් ඔහොම ඒක එතනින් ඉවර උනාට ආදර සලකුණ මීරා ගාවට එන එක නැවතුනේ නම් නෑ..දෙයිවය කොහොම හරි ආපහු ඒ පොත මීරගේ ගෙදරටම අරගෙන එනවා, ඉතින් කොහොම හරි මේ පොත පෙරලද්දි මීරට ඒක ඇතුලේ තිබිලා ෆොටෝ එකක් හම්බවෙනව…එතනින් එහාට මීරගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද?..

    වරුන් කියන්නේ දෙයිවය ගැන කොහෙත්ම විශ්වාස නොකරන කෙනෙක්.ඇත්තටම මෙහෙම මිත්‍යා මත දරන අයට කොහෙත්ම කැමති නැති කෙනෙක්..වරුන්ට ඇමරිකාවේ රස්සාවක් ලැබෙනවා.ඉතින් මෙයා ගුවන් තොටුපලට ගියත් කොහොම හරි මෙයාට ගුවන් යානය මගැරෙනවා..ඒකත් දෙයිවය විසින් කරපු දෙයක්ද?
    ඒක දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා…

    කිසිම ඉoග්‍රීසී උපැසිරසියක් නැති නිසා පැත්තකට විසික් වෙලා තිබ්බ ලස්සන ආදර කතාවකට අසාලිවීමක් කරල  තමයි ඔයාලට මේ අරගෙන එන්නේ..2018 ජූනි 13 නිකුත් උන මේ චිත්‍රපටියේ හොද පිටපතක්නම් අන්තර්ජාලයට එකතුවෙන්නේ 2019 දී…ඉතින් අපි කවුරුත් දන්න Jr. NTR ගේ අයියා වන Nandamuri Kalyan Ram  එක්ක Tamannaah තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..

    දෙයිවය විසින් වරුන් සහ මීරාව එකතු කරන්න මොනාද කරන්නේ කියල දැනගන්නනම්  ඔයාලට අරගෙනම බලන්න වෙනව  Naa… Nuvve ( මම ඔබේමයි)…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Naa.Nuvve.(2018)sinhala.subtitle.rar – Downloaded 564 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram