today-is-a-good-day
More

    NAANGA ROMBA BUSY (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දිවාලි වලට ගොඩක් චිත්‍රපටි නිකුත් උනානේ,ඒ අතරින් එකක් තමයි Naanga Romba Busy කියන්නේ,ටිකක් හොදට හිනාවෙන්න කැමති අයට කියාපුම චිත්‍රපටියක්,..2016 Mayabazar නිකුත් උන කන්න්ඩ චිත්‍රපටියක දමිල ප්‍රතිනිර්මාණයක් තමයි මේක,Action,Vantha Rajavathaan Varuven,Kalakalappu 2, Aranmanai 2,Aambala,Aranmanai,Theeya Velai Seiyyanum Kumaru වගේ සුපිරි නිර්මාණ අරගෙන ආපු Sundar C.ගේ තවත් වැඩක් තමයි මේක

    Yogi Babu,Prasanna ,Shaam,Shruti Marathe,VTV Ganesh,Rittika Sen,(සන්තම්ගේ Dagaalty ෆිල්ම් එක බැලුවනම් ,අන්න ඒකේ හිටියේ මෙයා තමයි)Powerstar Srinivasan,Rajendran ඇතුලු ගොඩක් නලු නිලි රැසකින් සමන්විත මේ චිත්‍රපටිය මේ වෙද්දි Imdb 6.5 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා..කතාව ගැන කිව්වොත්..

    කුබේරන් (Yogi Babu ) කියන්නේ හොරකම් කරන ජීවිතේ ගෙවන මනුස්සයෙක්,හොරකම් කරන්න ගිහින් මෙයාට මාරදේවල් තමයි වෙන්නේ…එතකොට කුමරවේල් (Prasanna) කියන්නේ අවoක පොලිස් නිලධාරියෙක්,කිසිම වoචාවක් නැතිව රාජකාරිය අකුරටම කරන කෙනෙක්,තමන්ගේ බිරිද,ලමය එක්ක සතුටෙන් ජීවත් වෙන කෙනෙක්..ඔහොම ඉන්න අතරේ තමයි කුමරවේල්ගේ බිරිදට දරුණු පිලිකාවක් හැදෙන්නේ,ඉතින් කුමරවේල් ලග එයාගේ බිරිද සැත්කම කරන්න මුදල් නෑ,ඔහොම ඉන්න අතරේ තමයි ඉන්දියාවේ 500,1000 නෝට්ටු තහනම් කරන්නේ,එහෙම තහනම් කරාට පස්සේ ගොඩක් කළු සල්ලි හොරෙන්ම හුවමාරුවෙන්න ගන්නවා,ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න කුමරවෙල්ට පුලුවන් වෙයිද එයාගේ බිරිදගෙ සැත්කමට මුදල් හොයන්න…කතාව පොඩ්ඩක් තමයි කිව්වේ,මෙකේ තව තව හොද චරිත ටිකක් ඉන්නවනේ,එයාලගේ හොද විහිළු එහෙමත් ඔයාලට බලාගන්න පුලුවන්..එහෙනම් අරගෙන බලන්න ,අපි ගොඩක් කාර්ය බහුලයි..(Naanga Romba Busy )

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “NAANGA ROMBA BUSY (2020) සිංහල උපසිරැසි” NAANGA%20ROMBA%20BUSY.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3586 times – 66 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram