spot_img
spot_img

Naduvan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරගෙන එන්නේ මගේ තුන්වෙනි උපැසිරැසි ගැන්වීම,ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්, ඇත්තටම මේ චිත්‍රපටිය නිකුත් උනේ 2021.09.24.ඔන්න ඉතින් ආපු ගමන්ම ඔයාලට අරගෙන ආවා අපි,Simba,Pottu,Kaalidas,Ennodu Vilayadu වැනි සුපිරි චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Bharath තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,බරත් සමග මලයාලම් නිලියක් වන Aparna Vinod තමයි මෙහි දක්නට ලැබෙන්නේ,මෙයා විජයගේ බයිරවා චිත්‍රපටියෙන් තමයි දමිල සිනමාවට පිවිසෙන්නෙ,ඉතින් කතාව ගැන කිව්වොත්..

කාර්තික් කියන්නේ ව්‍යාපාරිකයෙක්,මෙයා කොඩිකාල් වල ව්‍යාපාරයක හවුල් කාරයෙක් විදියට තමයි ඉන්නේ,ඉතින් කාර්තික්ගේ මේ ව්‍යාපාරයේ තව හවුල්කාරයෙක් ඉන්නවා,ඉතින් කාර්තික්ගේ එයාගේ බිරිදයි,දරුවයි එක්ක සතුටෙන් තමයි ජීවත් වෙන්නේ,ඒත් කාලයත් සමග කාර්තික්ගේ හවුල්කාරයා කාර්තික්ට කරන ද්‍රෝහිකමක් නිසා කාර්තික්ගේ ජීවිතේම උඩුයටිකුරු වෙනව,ත්‍රිලර් ගනයට අයත්වෙන NADUVAN චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා,එහෙනම් තවත් උපැසිරැසියකින් හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Naduvan (2021) සිංහල උපසිරැසි” Naduvan.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6657 times – 838 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මරු ෆිල්ම් එක….සබ් එකත් සුපිරියටම තිබ්බා…ගොඩක් ස්තූතියි නාරා සබ් එකට…

Leave a Reply to Chandima Prasad Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram