spot_img

Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බාහුබලි සිනමා පටයේ දුෂ්ට චරිතය රඟපාලා තෙලිගු රසික සිත් දිනාගත්තු Rana Daggubati ප්‍රධාන චරිතයෙන් දායක වෙන අලුත්ම තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් මං අද ආවේ. තව මේ චිත්‍රපටියේ නිළිය විදියට Kajal Aggarwal දායක වෙනවා. IMDb 5.8අගයක් ලැබිල තියෙනවා.

කතාව ගැන කිව්වොත් ජෝගේන්ද්‍ර කියන්නේ ගම් 8ක ප්‍රධානියා වගේ ඉන්න ගමන් සල්ලි පොලියට දෙන කෙනෙක්. එයාගේ ඇත්තම නම වෙන්නේ රාධා ජෝගේන්ද්‍ර. මොකද එහෙම නම වැටිලා තියෙන්නේ එයාගේ බිරිඳ රාධා නිසයි. ජෝගේන්ද්‍ර කියන්නේ එයා හැමදේම කරන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන් කියල. හැබැයි එයාලට දරුවෝ නැහැ. ඒ මොකද කියල කතාව බලද්දී තේරෙයි ඔයාලට.ඔහොම එයාල හොඳින් ඉන්නකොට ගමේ යම් සිද්ධියක් වෙලා ජෝගේන්ද්‍රට හිතෙනවා දේශපාලනේට එන්න. ඇවිත් අගමැති වෙන්න.එහෙනම් ඔයාල බලන්නකෝ ජෝගේන්ද්‍ර අගමැති වෙයිද නැද්ද කියල. එයාලගේ පවුල් ජීවිතේට මොනවා වෙයිද කියල. ටිකක් දුක හිතෙන අවසානයක් තියෙනවා කියාලා විතරක් මං කියන්නම්. ජය වේවා හැමෝටම!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram