spot_img

Nenjam Marappathillai (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ගෙනාවේ සුපිරිම කතාවක් තියෙන Horror ෆිලුමක්… ඒ තමා Nenjam Marappathillai Selvaraghavan ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටය IDMB 7.4/10 ක අගයක් අරගෙන තියෙනවා …S.j Surya , Rejina Cassandra , Nandith Swetha යන විශිෂ්ට නලු නිලියන් මෙහි රගපානවා..

අපි දැන් කතාවට යමූ…රැම්සේ නැත්නම් රාමසාමි කියන්නේ කෑදර ව්‍යාපාරිකයෙක්,.. ඔහු ඔහුගේ බිරිද ස්වේතාට කීකරු ස්වාමියෙක්.. ඒ අතර මරියම් නැමැති අනාත නිවාසෙක හැදුනු වැඩුනු තරුණියක් රාමසාමිගේ දරුවා බලාගන්න ගෙදරට එනවා.. රාමසාමි ඇයට අනිසි බලපැම් කරන්න ගන්නවා.. මේවා ගැන ඇය රාමසාමිගේ බිරිද ස්වේතාට දැනුවත් කලාත් ඇයත් තමන්ගේ සැමියාව සැක කරන්නේ නැහැ… ඇය මේ ගෙදරින් යන්න හැදුවාත් ඇය බලාගන්න ආපු දරුවට තියෙන ආදරය නිසා ඇය ඒ ගෙදරම නවතිනවා.. නමුත් දිනක් රාත්‍රියේ රාමසාමිගේ හිතේ මරියම් ගැන තියන කැදරකම උඩුදුවනවා. එදා රාත්‍රියේ කවුරුත් නොසිතපු දෙයක් සිද්ද වෙනවා. ඒ මොකක් වේවිද? ඒ ගැන දැනගන්න ඔබට මේ චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram