spot_img

Nibunan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 ජුලි මාසයේ තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් වන්නේ දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වන අර්ජුන් ගේ 150 වැනි සිනමා නිර්මාණය. මෙය Action, Crime, Thriller කාර්ඩ වලට වර්ඟිකරනය කර තිබෙනවා. චිත්‍ර‍පටිය පටන් ගන්නේ. පොලිස් නිලධාරින් කට්ටියක් අපරාධකරුවන් කිප දෙනෙකු මරා දාන සිද්දයක් එක්ක. මේ නිසා මේ පොලිසියේ DSP කාලිදාස්ට මානව හිමිකම් චෝදනාවක් ගොනු වෙනවා. ඒ එක්කම දේශපාන නායකයෙක් වෙන ශිවාවව්ද් කියන පුද්ගලයාව කවුරුන් හෝ වදදිලා මරා දානවා. මේ ගැන විස්තරයක් හොයාගන්න කාටවත් බැරි වෙනවා. ඒ එක්කම මේ විදියේ ඝාතන වැලක් සිද්ධවෙනවා. මේක හොයන්න පැවරෙන්නේ DSP කාලිදාස්ටම තමයි. මේ ඝාතන කරන්නේ කවුද ඇයි කරන්නේ කියන එක දැනගන්න වෙන්නේ මේක බලලාම තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram