spot_img

Nisabdham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

භූමී කියන්නේ අවුරුදු 8ක පාසල් යන දැරිවියක්.. දෙමව්පියන්ගේ ආදරය නොවඩුව ලැබෙන භූමිගේ ජීවිතේ හරිම සතුටෙන් ගෙවෙනවා එකතරා  වැසි දවසක පාසල් යන්න ලෑස්තිවෙන භූමී අම්මයි තාත්තයි එක්ක තරහවෙලා පිටත් වෙන්න හදන්නේ එයාගේ කොණ්ඩේ හරියට පීරලා දුන්නේ නැති නිසා තරහ වෙලා යන්න යන භූමිගේ හිත සනසලා ආදිරා එහෙම නැත්නම් භූමිගෙ අම්මා භූමිව පාසලට යන්න පිටත් කරන්නේ ” දුවේ අද ගොඩක් වහිනවා ඒ නිසා අතුරු මාර්ග වලින් යන්න එපා ප්‍රධාන පාරෙන්ම යන්න කියල ”. හැබැයි ඉතින් අතුරු මාර්ගයෙන් ගියානම් භූමිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබ්බා.. මොකද ප්‍රධාන මර්ගයේ භූමී එනකම් එක්තරා විදියක රස්තියාදුකාර රාක්ෂයෙක් බලාගෙන හිටියා…එදා ඒ විදියට ඒ රාක්ෂයා අතින් දූෂණයට ලක්වෙන මේ අවුරුදු 8 පොඩි මල්කැකුලගේ ජීවිතේ කොහොම වෙනස් වෙනවද කියල ඔයාලට බලාගන්න පුලුවන් Nisabdham (නිශ්ෂබ්දතාවය) තුලින්..

ළමා අපචාර ගැන ගොඩක් මේ දවස් වල අහන්න දකින්න ලැබෙනවා අපේ රටෙත් ,ඉතින් ඒ වගේම තමයි ඉන්දියාවෙත් ළමා අපචාර සිදුවෙනවා,එහෙම සිද්ධ වෙච්ච එක සත්‍යය සිදුවීමක් පාදක කරගෙනතමයි Nisabdham (නිශ්ෂබ්දතාවය) චිත්‍රපටිය සෑදෙන්නෙ.. මේක Hope කියන කොරියානු චිත්‍රපටියේ දමිල ප්‍රතිනිර්මාණයයි.. අවුරුදු 8ක් වෙන තමන්ගේ සිගිති දියණිය රස්තියාදුකාර බේබද්දෙක් අතින් දූෂණයට ලක් වීමත් සමග ඇයගේ ජීවිතය කෙබදු වේවිද? ඇයගේ දෙමව්පියන්ගේ ජීවිතය කෙසේනම් වේවිද?නීතියෙ ඇති හිඩැස් වලින් දූෂිතයෙක් බේරෙන්න උත්සහ කරන හැටි මනාවට මේ චිත්‍රපටියෙන් පෙන්නලා දීලා තියෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram