spot_img
spot_img

Nobody Sleeps In The Woods Tonight (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Netflix ආයතනයෙන් එළිදක්වපු හොරර් මූවි එකක් තමයි මේක, IMDB මීටරෙන් 10/5 අගයක් හම්බවෙලා තියෙනවා, මේක පෝලන්ත මූවි එකක් රිසීස් කරේ March 13, 2020 වෙනිදා, හොද පිටපතක් ආවෙ ලගදී, දැන් මූවි එක ගැන පොඩි හැදිනවීමක් කරන්නම්

ලැප්ටොප් වලට පෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්න ලමයි කණ්ඩායමක් එයාලගෙ දෙමව්පියෝ විසින් ඕෆ් ලයින් කෑප් එකකට එවනවා, ඒ කියන්නේ ඒ කෑම්ප් එකෙන් කරන්නේ තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඉන්න ලමයින්ව ඒවගෙන් දුරස් කිරීම

මේ ඕෆ් ලයින් කෑම්ප් එකට එන ලමයින්ගෙන් මුලින්ම තාක්ෂණික උපාංග අර ගන්නවා, ඊට පස්සෙ එයාලව කණ්ඩායම් වලට බෙදල, එයාලව කැලේ ඇතුලෙ සතියක කාලයක් ගත කරන්න යවනවා, මේ විදිහට බෙදුණු එක කණ්ඩායමක් කැලේ ඇතුලට යනව වීර ක්‍රියාවන්ගෙන් පිරි කැලෑ ජීවිතයක් ගත කරන්න කියල හිතාගෙන, ඊට පස්සෙ එයාලගෙ කට්ටිය අතුරුදහන් වෙන්න ගන්නවා, මේ කට්ටියට මූණ දෙන්න වෙන්න එයාල හීනෙන් වත් හිතුවෙ නැති දේකට, ඒ මදිවට කා ගාවවත් කිසිම තාක්ෂණික උපකරණයක් වත් නෑ, කවුරුවත් නැති කැලේම මෙයාල අතරමංවෙලා, එයාලට මූණ දෙන්න වෙන්නෙ මොන වගේ දේකටද කියල මම කියන්නේ නෑ ඔයාලම බාගෙන බලන්න, අපි සමුගන්නවා තව මූවි එකකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “Nobody Sleeps In The Woods Tonight (2020) සිංහල උපසිරැසි” Nobody.Sleeps.In.The.Woods.Tonight.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3061 times – 442 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Antebellum (2020)
    His House (2020)
    Holidate (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

Leave a Reply to Rajitha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram