spot_img

November Criminals (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරගෙන ආව මේ අවුරුද්දේ නිකුත් වුණ තවත් අලුත්ම අලුත් හොලිවුඩ් චිත්‍රපටියක් අරගෙන. 5.3/10 ·ක IMDb අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ඇඩිසන් කියන්නෙ උසස් පාසලේ ශිෂ්‍යයෙක්. ඉතින් මෙයාගෙ අම්මා ලෙඩක් හැදිලා නැති වෙලා තියෙන්නෙ ලඟකදි. එයා ඉන්නෙ ඒ දුකෙන්.එතකොට මෙයාට බෛි කියල පෙම්වතියකුත් ඉන්නවා. ඉතින් කතාව පටන් ගන්නකොටම ඇඩිසන් යේල් විශ්ව විද්‍යාලයට ඇත්ලත් වෙන්න සුදුසුකම් ලබලා. විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන ඇපිලිකේෂන් එක තැපැල් කරන්න යන ගමනුයි ඉන්නෙ. ඉතින් තමන්ගෙ පෙම්වතියත් එක්ක ලියුම තැපෑලට දාලා දෙන්න යනවා බීම එකක් ගන්න. ඒ කඩේ වැඩ කරනවා කෙවින් කියන ඇඩිසන්ගෙ අතිජාත මිත්‍රයා.ඉතිං විහිළුවකුත් කරන ගමන් බීම එකත් අරගෙන මේ දෙන්නා යන්න යනවා. එයාල යනකොටම නාඳුනන පුද්ගලයෙක් ඇවිත් කඩේ ඇතුලෙ වෙඩිතැබීමක් කරනවාත ඒකෙදි කෙවින් මිය යනවා. ඉතිං මේ සිදුවීම ඇඩිසන්ට දරාගන්න බැරිවෙනවා. මාධ්‍ය කියනවා කෙවින් අපරාධ කල්ලියක් එක්ක සම්බන්ධ වෙලා හිටපු එකේ ප්‍රතිඵලයක් විදියටයි කෙවින් මැරුණෙ කියලා. ඉතින් ඇඩිසන් මේක කොහොමවත් විස්වාස කරන්නෙ නෑ. එයා තීරණය කරනවා කෙවින්වමරපු මිනීමරුවව හොයාගෙන යන්න.කෙවින් හොඳ පුද්ගලයෙක් කියල ඔප්පු කරන්න.

ඉතිං මේ වැඩේ කරගෙන යනකොට එයාට නෙවද වෙන්නෙ.ඇත්තටම කෙවින් කියන්නෙ කවුද. කවුද කෙවින්ය මැරුවෙ.ඇයි මැරුවෙ.ඇඩිසන්ට මිනීමරුවව අල්ලගන්න බැරිවෙයිද වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරල තමයි මම යන්න හදන්නේ.ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නයි මේ සූදානම. ඔබට ජය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram