spot_img
spot_img

One LINE Romance (2014) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පුංචි කොරියානු කතාවක් අරගෙනයි ආවෙ. මිනි සීරීස් එකක්.. එපිසෝඩ් 3යි. හැමෝම අඳුරන “Lee Min-ho” තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නේ. ගැහැණු ළමයා Bea Hayden කියන නිළිය. මේක රොම් කොම් ඝණයට අයත් වෙනවා.

මින් හෝ කියන්නේ ගායකයෙක්. ලින්ග් ලින්ග් කියන්නෙ චීන ගැහැණූ ළමයෙක්. මැය කොරියාවෙ ඉදන් ආපසු යන්න හදන දවසෙ තමයි මේ දෙන්නගෙ හමුවීම වෙලා LINE කියන මාධ්‍ය හරහා ආදරයක් ගොඩ නැගෙන්නේ. ඔහොම කතාවක් තමයි. ලී මින් හෝ ට කැමති අය ඉන්නවනම් බලන්නකො එහෙනම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  3ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “One LINE Romance (2014) සිංහල උපසිරැසි” One.LINE.Romance.(2014).Sinhala.Subtitle.rar – Downloaded 953 times – 8 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • සබ් එකට තෑන්ක්ස් සහෝ! Zoom එකේ ඉස්සර වෙබ් එකේ දීලා තිබුණු කොරියන් ඩ්‍රාමා (The Heirs වගේ) මේ වෙබ් එකේ අප්ඩේට් කරන්න බැරිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram