today-is-a-good-day
More

    Pada (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සුබ දවසක් වේවා! PADA 2022 malayalam ෆිල්ම් එක තමයි අද මේ ගෙනාවෙ IMDb 8.2/10 ක අගයක් අරගනිපු Thriller Crime කාන්ඩයට අයත් මේ ෆිල්ම් එකට මලයාලම් සිනමාවෙ අපි නිතර දකින ප්‍රදාන චරිත වන Kunchacko Boban, Vinayakan, Joju George, Dileesh Pothan, Indrans, Salim kumar, Shine Tom Chacko, Unnimaya Prasad සමග Prakash Raj රංගනයෙන් දායක වෙනවා..

    ෆිල්ම් එක පැත්තට ගියොත් කේරලයේ ආදිවාසී ජනතාවගේ ඉඩම් රජයට පවරාගැනීමට විරුද්දව එම ආදීවාසි ජනයා (අයියන්කාලි හමුදාව) විසින් පල්ලක්කාඩ් දිසාපතිවරයාව ප්‍රාණ ඇපයට තබාගෙන සිදුකල විරෝදතාවක සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටියක්, මේ කාලේට ලංකාවටත් ගැලපේවි කියලා හිතුනා හැබැයි බලාගෙන යද්දි…ඔයාලම බලන්නකෝ….තවත් උපසිරැසියකින් හමුවෙමු..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Pada (2022) සිංහල උපසිරැසි” Pada.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2348 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Leave a Reply to Rumesh Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram