spot_img
spot_img

A Dog Named Palma (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

A Dog Named Palma (2021) චිත්‍රපටිය නිපදවෙන්නේ තවත් සත්‍ය කතාවක සිනමා දිගහැරුමක් විදියට. 1974 – 1976 අතර කාලයේදී රුසියාවේ මොස්කවු වල නුකෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආශ්‍රිතව සිදුවූ සිදුවීමක් තමයි මේ විදියට සිනමාවට නගලා තියෙන්නේ. මේ සත්‍ය කතාවේ බල්ලා, ඇත්තටම අවුරුදු දෙකක කාලයක්, ගුවන්තො‍ටුපොලේ බලාගෙන ඉඳලා තියෙනවාලු. මේ සිදුවීම අලලා නවකතාවකුත් රචනා වෙලා තියෙනවා. චිත්‍රපටියටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ලිපිය ලියනකොට IMDB 6.9, Google Users 89% කැමැත්ත පලකරලා තිබ්බා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ළමා චිත්‍රපටි ගනනාවක් අධ්‍යක්ෂණය කරපු Aleksandr Domogarov විසින්. සත්‍ය කතාව සහ නවකතාව පදනම් කරගෙන, තිර රචනය කරලා තියෙන්නෙත් ඔහුමයි. රඟපෑමට රුසියාවේ දක්ෂ බලු නිලියක් තෝරගෙන තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. Liliya (පැල්මා), Viktor Dobronravov (ව්‍යාචෙස්ලව් යූරිවිච්), Leonid Basov (කොල්යා), Valeriya Fedorovich (නීනා) ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය දෙනවා.

කතාව කෙටියෙන් කියනවා නම්, පොල්ස්කි හට විදේශ රටක ඉහල තනතුරක රැකියාවකට යන්න සිදුවෙනවා. හැබැයි, මෙයාගේ බලු සුරතලාට, පැල්මාට, මේ ගමන යන්න අවසර ලැබෙන්නේ නෑ. එ් නිසා ඔහු පැල්මාව ගුවන්තොටුපොලේ අතහැරලා දාලා යනවා. මේ විදියට අතරමං වුණු පැල්මාට ආදරය ලැබෙන්නේ කොල්යා නැමැති කුඩා දරුවෙක්ගෙන්. පැල්මා, කොල්යා සහ පොල්ස්කි අතර සිදුවෙන මේ සිදුවීම ගැන වැඩිවිස්තර දැනගන්න නම්, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය නරඹන්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Palma (2021) සිංහල උපසිරැසි” Palma.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2749 times – 773 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram