More

    Paradise Hills (2019) සිංහල උපසිරැසි

    - Advertisement -

    මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද ළමයෙක් කරලා දෙන මධ්‍යස්තානයක්. පෝසත් පවුල් වල අය තමන්ගේ දුවව හදාගන්න බැරි වුනාම කරන්නේ මේ තැනට සල්ලි දීලා මාස දෙකක් තියන එක. මෙතනට එන හැම ළමයෙක්ම හොද වෙලා යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගැන විස්තර දැනගන්න නම්, මේක දිගටම බලන්න වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    සිංහල උපසිරැසි (185 downloads)

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    - Advertisement -

    2 Comments

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here

    මෙතෙක් ජනප්‍රියතම චිත්‍රපට

    Ekkadiki Ee Parugu (2019) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මං ඔයාලට අරං එන තෙලිගු වෙබ් සීරිස් එක ගැන කියන්න කලින් විශේෂ දේවල් 2ක් තියෙනවා කියන්න... 1. මේ සීරීස් එකත් බොහෝ සීරීස් වගේම විවිධ...

    Yaara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම එකිනෙකාගේ ආරක්ෂයින් කාලය අපිට විරුද්ධ උනා අපිත් එක්ක කේන්තියෙන් හිටියෙ අපිව කවදාවත් වෙන් කරන්න බැරිවුනා ඒත් මේ පාර කාලය අපි එක්ක කේන්ති අරගෙන...

    Dil Bechara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මම සැම්බියාවේ ඉදන් ජම්ශේද්පූර් වලට ආවාම..කේන්තියෙන් හිටියේ ඒවගේම බයවෙලත්, කේන්ති ගත්තේ මේ නිසයි.. මාත් එක්කම මෙහෙම උනේ ඇයි? ඇයි මෙච්චර ඉක්මනටම පුශ්පින්දර් මගේ ජීවිතේ කොටසක් උනේ එතකොට බය උනේ...

    Breathe Into the Shadows (2020) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අපේ සීරීස් සෙට් එකේ ඈයො ටික අද උපසිරැසි අරන් එන්නෙ, Breathe Into The Shadows කියන, අපි කොයි කවුරුත් දන්න සීරිස් එකට තමයි.....

    Krishna and His Leela (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      ***F%$k my job, F#%k bangalore , F%#k everything*** ඔහොම කිව්වෙ මොකද කියලා දන්නවද.. ඕක ෆිල්ම් එකේ තියෙන දෙබසක්...ඕක දැන්මේ මමත් කියන්න ඕනෙ F*%k Esub...

    Shivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක්...

    Related articles