spot_img
spot_img

Paradise Hills (2019) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද ළමයෙක් කරලා දෙන මධ්‍යස්තානයක්. පෝසත් පවුල් වල අය තමන්ගේ දුවව හදාගන්න බැරි වුනාම කරන්නේ මේ තැනට සල්ලි දීලා මාස දෙකක් තියන එක. මෙතනට එන හැම ළමයෙක්ම හොද වෙලා යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගැන විස්තර දැනගන්න නම්, මේක දිගටම බලන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” Paradise.Hills.2019.sinhala.subtitle.rar – Downloaded 479 times – 26 KB

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram