spot_img
spot_img

Pathaam Valavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා…! , අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු මලයාලම් චිත්‍රපටියක්…සති 3 කට ආසන්න කාලයක් තිස්සෙ අසනීප තත්වයක් හේතුවෙන් අලුත් උපසිරැසි ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුයි..

මේ Patham Valavu (2022) චිත්‍රපටිය , IMDb 7.4 /10 අරගනිපු මේ Crime Drama Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටියට Suraj Venjaramoodu , Indrajith Sukumaran , Adithi Ravi වගේ දක්ෂ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා .. Suraj ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ….රඟපාන්න දන්නැති.., චරිත වල ජීවත්වෙන නියම නලුවෙක්…එතකොට Indrajith ( Prithviraj ගෙ අයියා ) තවත් දක්ෂ නලුවෙක්…මීට අමතරව Ajmal Ameer , Sudheer Karamana ද රංගනයෙන් දායක වෙනවා..

කතාව පැත්තට ගියොත් සේතුනාත් කියන්නෙ කට්ටප්පනා පොලිස් ස්තානයේ SI , තමන්ගෙ නෝනට කුලුදුල් දරු උපත ලැබෙන්න ඉන්න නිසා ඉක්මනටම නිවාඩුවට ගමේ යන්න හදන එයාට හදිස්සියෙම උසාවියෙ අවසරය මත නිදහස් වෙලා නියමිත දිනට ආපහු ආවෙ නැති අපරාධකාරයෙක් අල්ලන් එන්න රාජකාරියක් පැවරෙනවා..කොහොම හරි ඒ අපරාධකාරයා අල්ලගන්න පොලිස්සිය පස්සෙන් පන්නද්දි ඒ අපරාධකාරයත් ඉන්නෙ තව කෙනෙක්ගෙ ජීවිතේ අරගන්න යනගමන්නම්….කවුද මේ අපරාධකාරයා…….සොලමන්….සොලමන් කියන්නෙ ඇත්තටම කවුද ….?

“සර් ඔයාට එයා මිනීමරුවෙක් වෙන්න ඇති…..ඒත් ….අපිටනම් එයා අපේම සොලමන් …” කාටවත් කරදරයක් නැතුව නෝනයි ලමයයි එක්ක පාඩුවෙ ජීවත් වුන සොලමන් අපරාධකාරයෙක් උනේ කොහොමද…ඇත්තටම මොකක්ද මේ ලස්සන පවුලට සිද්ධවුනේ….ඔයාලම බලන්නකෝ…විශේෂ ස්තූතිය හැමදාම වගේ අදත් උදව් කරපු ළහිරු උදයංග අයියට ….

 

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Pathaam Valavu (2022) සිංහල උපසිරැසි” Pathaam.Valavu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3614 times – 732 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Sanjeewa2010 Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram