spot_img
spot_img

Patham Classile Pranayam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අවුරුදු කාලේ ගෙදරට වෙලා බලන්න අදත් අරන් ආව මලයාලම් චිත්‍රපටයකට උපසිරස. මේ චිත්‍රපටය IMDb 8.9
අගයක් අරන් තියෙනවා. රඟපාන නළුනිලියො Charmila, Jayan Cherthala, Arya Devi යන අය ඉන්නවා.
කතාව ගැන කිව්වොත් ස්කෝලෙ යන කාලෙ ඇතිවෙන ආදර කතාවක් ගැන. ඒ අතර ස්කෝලෙ යන කාලෙ කරන පිස්සු වැඩ ටිකකුත් මතක් කරන්ම බලන්න පුලුවන් චිත්‍රපටයක්. ළමයි අතර වුනත් තියෙන දිය යටින් ගින්දර ගෙනියන වැඩත් රස විඳින්න පුලුවන්. වැඩි දෙයක් කියන්නෙ නෑ අරන්ම බලන්න.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” Patham.Classile.Pranayam.(2019).sinhala.subtitle.rar – Downloaded 394 times – 38 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram