spot_img

Patriot (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Patriot (2026) Sinhala Subtitle

ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ආවා වැඩි කතා නැතිව චිත්‍රපටිය පැත්තට ගොඩ වෙමු

Patriot (2026) කියන්නේ මේ වසරේ (2026 මැයි 1) ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු, දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්‍රණයක් වටා ගෙතුණු ඉතාමත් ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක්. මෙය Mahesh Narayanan විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය කර තිබෙනවා.

මලයාලම් සිනමාවේ දැවැන්තම තරු රැසක් මේ ෆිල්ම් එකේදි ඔයාට බලාගන්න පුලුවන් වෙනවා… චිත්‍රපටියේ කතාව ගැන කිව්වොතින් ඔයාගේ සාක්කුවේ තියන ෆොන් එක ඔයාව දඩයම් කරන ආයුධයක් උනොත් මොනා වේවිද? දැනටම ෆොන් එක නිසාම කී දෙනෙක් කරදරයක වැටිලා තියේද කියලා අපිට අහන්න ලැබෙනවානේ.. මේ Patriot චිත්‍රපටය දිග හැරෙන්නේ සමස්ත ජාතියකගේමෙ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් සිද්ද වන දැවැන්ත රහසිගත ඔත්තු බැලීමේ කුමන්ත්‍රණයක් ගැනයි… රජයේ ඉහළ නිලධාරියෙකු වන ඩැනියෙල් ජේම්ස් (Mammootty) බලවත් දේශපාලනඥයෙකු වගේම එයාගේ පුත්‍රයා විසින් මෙහෙයවන මෙම ඩිජිටල් ජාලය ගැන දැනගන්නවා…එත් ඇත්ත ලොකේට හෙලි කරන්න කලින් එයාට තමන්ගේම ජීවිතය බේරාගන්න පැනලා යන්න සිද්දවෙනවා… ඉතින් එතැනින් එහාට මොනා වේවිද? මේ දේ ගොදුරු වෙන්නේ කවුද? මේක හෙලිවේවිද? එවා සේරම දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා…. තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු ජයවේවා

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram