today-is-a-good-day
More

    Pattampoochi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුදාකර් කියන්නේ එල්ලා මරන්න නියම උන සිරකරුවෙක්…ඉතින් මෙයාව එල්ලා මරන්න නියම වෙලා තියෙන දවසට,කලින් දවසේ,මෙයාගේ අන්තිම ආශාව මොකක්ද කියල ඇහුවාම,මෙයා කියන්නේ ,විජී කියන වාර්තාකාරිණියව හම්බවෙන්න ඕනි කියල…ඉතින් විජී සිරමැදිරියට එන්නේ,තමන් කවදාවත් දැකලවත් නැති අදුරන්නෙවත් නැති සුදාකර් කියන සිරකරුවා තමන්ව හම්බවෙන්න ඕනි කියල කිව්වේ,ඇයි කියන කුතුහලයත් එක්ක…විජී සුදාකර්ව හම්බවුනාම,සුදාකර් කියන්න ගන්නවා,එයා මේ මිනීමැරුම කරේ නෑ,එයා නොකල වැරැද්දකට තමයි මේ එල්ලා මරන්න හදන්නේ කියල….ඉතින් විජීට තේරෙනවා සුදාකර් හදන්නේ,එයාව එල්ලා මරන එකෙන් බේරෙන්න තමයි කියල,නැගිටල යන්න හදනවා…එතනදී තමයි සුදාකර් කියන්නේ

    ” මැඩම් ,මම කිව්වේ මම ඒ මිනීමැරුම කරේ නෑ කියල විතරයි,මම මිනීමැරුම් කරේ නෑ කියල නෙවෙයි…මේ වෙද්දි මම හත් දෙනෙක්ව මරල තියෙනවා”

    මොකක්ද මේ වෙන්නේ කියල,ඔයාටත් පුදුමයක් හිතෙනවා ඇති..ඉතින් ඇත්තටම සුදාකර් කවුද…මොකක්ද වෙන්නේ කියල දැනගන්නනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා..

    Sundar C….Jai…Manasvi ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය ,ඔයාලට බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…ඉතින් එහෙනම් ආයෙත් ඔයාලව හම්බවෙන්න එනකම්,අරගෙන බලන්නකෝ Pattampoochi (සමනලයා)..

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Pattampoochi (2022) සිංහල උපසිරැසි” Pattampoochi.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5898 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    11 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. ස්තුතියි උපසිරැසියට ෆිල්ම් එක ඊයේ බාගත්තා උපසිරැසිය එනකම් බන් හිටයේ

    3. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram