spot_img
spot_img

Pattas (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
ඔන්න අද අරගෙන ආවේ හොද රතිඤ්ඤා කරලක් තමයි,හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මොකක්ද චිත්‍රපටිය කියල,චිත්‍රපටිය  තමයි Pattas..Dhanush එක්ක Mehreen Pirzada ප්‍රධාන චරිත නිරූපනය කරන Pattas.Imdb 6.4 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනව,ජනවාරි 17 නිකුත් උන මේ චිත්‍රපටියෙ හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට උපැසිරසි අරගෙන ආවා
කතාව ගැන ටිකක් කියන්නම්..පට්ටාස් (Dhanush) කියන්නෙ පලාතේ ඉන්න හොදම හොරෙක් ඉතින් මෙයාගේ සහෝදරයා තමයි පoචර්,ඉතින් මෙ දෙන්නත් එක්ක දවසක් හොරකමක් කරන්න යන්නේ ඇකඩමියක,,මෙයාල ඒ හොරකම කරල එද්දි මුළු ඇකඩමියම ගිනි තියල එන්නේ,එතනින් තමයි මේ ප්‍රශ්න් ඔක්කොම පටන් ගන්නේ,ඉතින් එයාල ඊට පස්සේ එන අතර මගදී දකිනවා එක්තරා කාන්තාවක්,එයාගේ අතේ සල්ලි ගොඩක් තියෙනවා,ඉතින් මොකද මෙයාල අතාරියිද,ඉතින් පට්ටාස යනව ඒ සල්ලි හොරකම් කරන්න,ඉතින් ඒක ලෙසි වෙන්නෙනම් නැ ඒ මොකද කියල ඔයාල චිත්‍රපටිය අරගෙනම බලන්නකො,මෙ චිත්‍රපටියේ ගොඩක්ම කතා කරනෙනෙ අඩිමුරයි කියල දමිල සටන් කලාවක් ගැන,ඒවගේම ඔයාලට හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්,එහෙනම් ඉක්මනටම ආයෙත් හමබ්වෙමු
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram