spot_img

Persona (2019) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2019 අප්රේල් 11 Netflix හරහා නිකුත් වුන ඇන්තලොජි සීරිස් එකක් අරගෙනයි අද අරන් ආවෙ. මේක කොටස් 4කින් සමන්විත වෙනවා. කොටසින් කොටසට අධ්යක්ෂකයා වෙනස්, ඉතින් එපිසොඩ් හතරෙ කිසිම සම්බන්ධයක් නැ කැමති විදියට බලන්න පුලුවන්. කොටස් හතරෙම ප්රධාන චරිතයෙන් දායක වෙන්නෙ Lee Ji Eun නැත්තම් හැමෝම දන්න විදියට IU. මැයි 16 අද වගේ දවසක තමයි එයාගෙ උපන්දිනෙත් තියෙන්නෙ ඒ හින්දාත්, අපි දෙන්නගෙම කැමති කොරියාණු නිළියක් නිසාත් සුළුකාලෙකින් උපසිරැසි ගන්වලා අරන් ආවා. ඇන්තලොජි බලන්න ආස අයට නරඹන්න කියල කියනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  4ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. තෑන්ක් යු සබ් එකට… අනේ ඔයාලගේ සයිට් එකෙන් කලින් ලී මින් හොගේ කතා වලට සබ් දිලා තිබ්බා එවා අයෙමත් දෙන්නකො… The Heirs / Faith / City Hunter / Boys Over Flowers මේ ඔක්කොටම සබ් තිබ්බා ප්ලිස් ඒ ටිකට සබ් දෙන්නකො…

  4. Zoom එකෙන් ඉස්සර වෙබ් සයිට් එකේ සබ් දීපු කොරියන් ඩ්‍රාමාවල සිංහල සබ් මේ වෙබ් සයිට් එකේත් දාන්නකෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram