spot_img
spot_img

Pidikittapulli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් යාළුවනේ, ඔන්න තවත් අළුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් ගෙනාවා. අපි සාමාන්‍යයෙන් නරඹන මලයාලම් චිත්‍රපටි වලට වඩා ටිකක් වෙනස් එකක්. ඇත්තටම කිව්වොත් මේක කොමඩියක්. පුරා පැය දෙකක් පමණ සතුටින් නරඹන්න පුළුවන් චිත්‍රපටියක්.

මේක කොමඩි ත්‍රිලර් ගණයට වැටෙන චිත්‍රපටියක්. Jishnu Shreekandan කියන නවක අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවේ ප්‍රවීන හා නවක නළු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. Sunny Wayne සහ Ahaana Krishna ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටියට සහය නළු නිලියන් ලෙස නිතරම වගේ මලයාලම් චිත්‍රපටිවලින් අප හමුවන එන නළු නිලියන් රාශියක් දාක වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුව පැහැරගන්නා සිදුවීමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන කාරණාව තමයි මේ මුළු චිත්‍රපටියම එක දවසක රාත්‍රියක වෙන සිදුවීම් පෙලක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තර චිත්‍රපටිය බලලම දැන ගන්න කියන ගමන් චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරධනා කරමින් මං සමුගන්නවා ඉක්මණින්ම නැවත හමුවන බලාපොරොත්තුවෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Pidikittapulli (2021) සිංහල උපසිරැසි” Pidikittapulli.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1494 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

මේනක හේරත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram