spot_img

Playdate (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Playdate (2025) Sinhala Subtitle

බ්‍රයන් ගේ රස්සාව හදිස්සියේම නැති වුනා. එයා දැන් ඉන්නේ එයාගේ දෙවෙනි විවාහයේ බිරිඳ සහ දරුවා එක්ක. රස්සාව නැති වුන නිසා, බ්‍රයන්ට සිද්ධ වෙනවා පුතාව බලාගෙන ගෙදර ඉන්න තාත්තා කෙනෙක් වෙන්න. බ්‍රයන් ඒකට කැමතියි. දවසක් එයාගේ පුතා, ලූකස් එක්ක නගරේ උද්‍යානයේ ඇවිදින්න යනකොට හමුවෙනවා තවත් බ්‍රයන් වගේම පුතාව බලාගෙන ගෙදර ඉන්න තාත්තා කෙනෙක්. නම ජෙෆ්. එයා ආරාධනා කරනවා දවසකට එයාගේ ගෙදර එන්න. මේ දවස කොතනින් නතර වෙයිද කියලා කාටවත් හිතාගන්න බැරිවුනා. සිද්ධ වෙන දේ දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න ආරාධනා!!

Luke Greenfield විසින් අධ්‍යක්ෂණය කරපු ඇමරිකානු චිත්‍රපටියක් තමයි මේ. Amazon Prime Video මගින් 2025 අවුරුද්දේ නොවැම්බර් 12 වෙනිදා ලොව පුරා විකාශය කෙරුණා. ඒ සතියේ අංක එකේ චිත්‍රපටිය වුනේ මේක. රඟපෑමෙන් දායක වුනා, Alan Ritchson (ජෙෆ්), Kevin James (බ්‍රයන් , Benjamin Pajak (ලූකස්), Banks Pierce (CJ) ඇතුලු පිරිසක්.

චිත්‍රපටිය වෙනස් විදියේ කතාවක් තියෙන්නේ. අපි හිතන විදියට නෙමෙයි අන්තිමේදී ඉවර වෙන්නේ. ඒ නිසා මම මුකුත් කියන්නේ නැතුව, ඔයාලාට මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා. ජයවේවා!!!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ස්තූතියි නිලූෂ අයියේ මේකට සබ්එක දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram