spot_img

Prince (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අනුදීප් විසින් අධ්‍යක්ෂණය කරන ලද, Prince (2022) චිත්‍රපටයට තමයි මේ සිංහල උපසිරැසියක් අරගෙන ආවේ. නොහිතපු මොහොතක ආපු නිසා, චුට්ටක් පරක්කු වුනා. මම දකින කොටත් ටිකක් දවල් වෙලා නිසා. ඉතිං ලෙක්චර් එහෙමත් ටිකක් බේරන්, මේක ඔයාලට අරන් ආවා. සින්ක් කරන තැන ඉදලා ලහිරු අයියා තමයි හෙල්ප් කලේ.

සිවකාර්තිකෙයන් විසින් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය කොමෙඩි රොමෑන්ස් ඝණයට තමයි අයිති වෙන්නේ.විනෝදකාමී චිත්‍රපටයක් තමයි. ලස්සන සිංදු ගොඩක් තියෙනවා. ඉබේ නැටවෙන ඒවා. තව නිළිය ලෙසින් සුදු අක්ක කෙනෙක් තමයි ඉන්නේ. විදෙශ් නිළියක්. මරියා තමයි නම.

අන්බු කියන්නෙ පාසල් ගුරුවරයෙක්. ඇත්තටම වැඩකට නැති ගුරෙක්. කිසිම දෙයක් හරියකට කරන්නෙ නැහැ. එහෙම ඉන්නකොට තමයි මේ පාසලට අලුතෙන් ගුරුවරියක් එන්නෙ. ඉංග්‍රීසි උගන්වන්න. විදේශ ගුරුවරියක්. ඉතිං අන්බුට හිත ගිහින් මේ ගුරුතුමීට, ලයින් දාන්න ගන්නවා. ඒ අස්සෙ පාසලේ සිදුවීමුත් ගලන් යනවා.

ඉතිං අන්බුගෙ තාත්තා බ්‍රිතාන්‍යට තදින්ම විරුද්ධ කෙනෙක්, මොකද සුද්දො රටට කරපු දේවල් නිසා. ඉතිං අන්බුට එයාගෙ ආදරේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඇය කැමති වෙයිද? තාත්තා නිකම් බලන් ඉදියිද?

එහෙනම් අරගෙනම බලන්න, විනෝදෙන් බලන්න පුළුවන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. Thank you ashen sub එකට.. දෙයි කියලා හිතුවේ නැ.. ජයවේවා දිගටම කරන්න 😍😍♥️

  2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram