More

    Psycho (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    ඔන්න ඉතින් 2020 නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ, psychological thriller film ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය ඔයාලට හොද කුතුහලයකින් නරබන්න පුලුවන් කියලනම් කියන්න් පුලුවන්,Imdb අගය 7.1ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටියෙහි,Udhayanidhi Stalin,Aditi Rao Hydari ,Nithya Menen ප්‍රධාන චරිත වලින් අපිට දැකගන්න ලැබෙනවා,
    කතාව ගැන ටිකක් කිව්වොත්,ගෞතම් කියන්නේ ඇස් පේන්නෙ නැති කෙනෙක්,ඉතින් මෙයා අන්ධ උනාට මෙයාගේ හිතනම් එහෙම නෑ,ඒ මොකද මෙයා දාගිනි (Aditi Rao Hydari).  කියන ගෑනු ලමයෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා,ඉතින් දාගිනීනම් මෙයාට එච්චර කැමැත්තක් පෙන්නන්නෙ නැ මුලින්,කොහොම හරි අන්තිමේදී දාගිනි කියනවා එයා ඉගියක් දෙන්නම් පුලුවන්නම් ඒ තැනට එයාව හොයාගෙන එන්න කියල,ඉතින් මෙ වෙන කොට දාගිනිත් ගෞතම්ට ආදරේ කරන්න පටන් අරගෙන,කොහොම හරි දාගිනි එන්න කිව්ව තැනට යන ගෞතම්ට දාගිනීව හම්බවෙන්නෙ නෑ,ඒ මොකද ඒ වෙන කොටත් දාගිනීව දරුණු මීනීමරුවෙක් අල්ලගෙන ඉවරයි…ඉතින් ගෞතම්ට දාගිනීව බේරගන්න පුලුවන් වෙයිද?
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම HC-HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

    Download “සිංහල උපසිරැසි” Psycho.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1409 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram