spot_img
spot_img
More

    PT Sir (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    PT Sir (2024) Sinhala Subtitle

     

    Karthik Venugopalan විසින් අධ්‍යක්ෂණය කරන ලද Hiphop Tamizha Adhi විසින් ප්‍රධාන චරිතයට පණපොවන කොමඩි හා ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මිට අමතරව Kashmira Pardeshi හා Anikha Surendran මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.

    ප්‍රසිද්ධ කොලෙජ් එකක සිසුවියක්ගේ සියදිවි නසාගැනිමක්.. නමුත් මෙය සියදිවි නසාගැනිමක් නෙමෙයි මරණයක් බවට ප්‍රකාශ කරනා එම සිසුවියගේ අසල්වැසි නිවසේ තරුණයෙක්. මේ මිනිමැරුමට හා සියදිවි නසාගැනිමට සැක කරන ඇය ඉගෙන ගත් කොලෙජ් එකේම පිඨාඨිපතිවරයෙක්… ඇත්තටම සිදුවුයේ කුමක්ද? මෙය සියදිවි නසාගැනිමක්ද මිනිමැරුමක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා.

    මමත් මුලින් මේ චිත්‍රපටිය කරන්න කිව්වාම හිතුවේ කොමඩි චිත්‍රපටියක් කියලා. කොහොමත් චිත්‍රපටියේ මුල් පැය බාගේ විතර හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නමුත් මුල් අර්ධය අවසානයේ තමයි හොද ත්‍රිලර් කතාවකට පාර කපන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනය කරනගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “PT Sir (2024) සිංහල උපසිරැසි” PT.Sir.(2024).Sinhala.Subtitle.rar – Downloaded 5463 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ආදිත්‍ය සිංහවන්ශ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. බොහෝම ස්තූතියි ආදිත්‍ය සහෝ උපසිරැසියට

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram