spot_img
spot_img

Pushpa The Rule Part 2 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Pushpa The Rule Part 2 (2024) Sinhala Subtitle

 

ඔන්න ඉතින් ඉන්දියානු සිනමාවේ වාර්තා අලුත් කරගෙන යන අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්රපටියක් තමයි මේ අරගෙන එන්නේ, 2021 අවුරුද්දේ නිකුත් උන Pushpa: The Rise චිත්රපටිය බැලුවනම් ඔයාල දන්නවා ඇතිනේ,චිත්රපටිය කොහොමද ඉවර උනේ කියල,ඉතින් ඉන්න එ ඒ ඉවර උන තැන ඉදන් අපිට අලුත්ම චිත්රපටියෙන් බලාගන්න පුලුවන්,ඔයාල Pushpa: The Rise චිත්රපටිය බලල නැත්නම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා, ඉතින් අද අරගෙන එන්නේ Pushpa චිත්රපටියේ දෙවනි කොටස Pushpa 2: The Rule,මේ දවස් වල අති සාර්ථක ලෙස තිරගත වෙන Pushpa 2: The Rule චිත්රපටියේ

ඉතින් කතාව පැත්ටට හැරුනොත්,දැන් මුලු සින්ඩිගේට් එකම පාලනය කරන පුෂ්පා මුළු ප්රාන්තයම පාලනය කරනවා,ඉතින් මේ අතරේ තමයි පුෂ්පගේ හතුරෙක් වෙන, ශෙකාවත් ආපහු එන්නේ,ඉතින් තමන්ට උන ලැජ්ජාව නිසා කොහොම හරි පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ශෙකාවත් මොනා කරයිද.. ඒක දැනගන්නනම් ඔයාලට පුෂ්පා දෙව්නි කොටස බලන්න වෙනවා.. Allu Arjun,Rashmika Mandanna,Fahadh Faasil රංගනයෙන් දායක වෙන Pushpa 2 : The Rule චිත්‍රපටියේ නවතම original WEBHD පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත,එහෙනම් අරගෙන බලන්නකෝ Pushpa 2

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ ටැමිල් එම් වි හා YTS හි පිටපත් සදහා ගැලපේ

 

Download “Pushpa The Rule Part 2 (2024) සිංහල උපසිරැසි” Pushpa.2.The.Rule.(2024).Sinhala.Subtitle.rar – Downloaded 24902 times – 295 B

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. කොලිටි සබ් එකකින් බලන්න පුළුවන් එහෙනම් 🙂

  3. ස්තූථියි ළහිරු අයියේ සබට.. ඔරිජිනල් එනකම්ම ඉන්නවා…
    ආපුහම අප්ඩේට්එකක් ඕනේ…………

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram